සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තහනමක් ගැන කටකතාවක් නිසා ඉහළ ගිය බාස්මතී සහල් ඉල්ලුම

by Lankasara News
මැයි 27, 2022
in පුවත්
India Basmati
Share on FacebookShare on Twitter

ඉන්දියාව බාස්මතී සහල් අපනයනයට තහනමක් යොදන බවට පැතිරී ගිය කටකතාවක් හේතුවෙන් මැද පෙරදිග රටවලින් ඉන්දියානු බාස්මතී සහල් මිලට ගැනීම ඉහළ ගොස් ඇති අතර ඔවුන් ඩොලර් 20- 30 ත් අතර මුදලකට සහල් ටොන් 1ක් මිලදී ගනී.

වෙළෙඳ ආරංචි මාර්ග අනුව ගෝලීය වෙළෙඳපොළෙහි බාස්මතී සහල්වල ස්ථිර මිල සීයට 15කින් ඉහළ යාමේ ප්‍රවණතාවයක් ගෙවුණු දෙසතිය තුළ දක්නට ලැබී ඇත. සහල් අපනයන මිල පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ටොන් එකක් ඩොලර් 1200ක් වූ අතර මේ වන විට එය ටොන් එකක් ඩොලර් 1350 දක්වා වැඩි වී තිබේ. ඉන්දියාවෙන් සහල් මිලදී ගන්නා මැදපෙරදිග ගැනුම්කරුවන් සහල් මිලටත් වඩා වැඩි බදු මුදලක් ගෙවනු ලබයි.

මේ අතර ඇරොමැටික් හෙවත් දිගු සහල් කඩිනමින් නැව්ගත කරන ලෙස අපනයනකරුවන්ගෙන්, ගැනුම්කරුවන් ඉල්ලා ඇතැයි වාර්තා වේ. ඉන්දියානු රජය සහල් අපනයනය සඳහා වාරණ දමනු ඇතැයි පැතිරී ගොස් ඇති කටකතාව මෙලෙස සහල් සඳහා ඇති ඉල්ලුම ඉහළ යෑමට හේතුව බව එරට වාර්තා පෙන්වා දෙයි.

“මැද පෙරදිගින් එක්වරම සහල් සඳහා ලොකු ඉල්ලුමක් ආවා.. ඉක්මණින් ධාන්‍ය නැව්ගත කරන්න ඉල්ලමින් ගැනුම්කරුවන් වැඩි මුදලක් අපනයනකරුවන්ට ගෙවනවා.. තිරිඟු අපනයනය තහනම් කිරීමෙන් පස්සේ බාස්මතී සහල් සඳහා අපනයන තහනමක් පනවයි කියලා පැතිරිලා ගිහින් තියෙන කටකතාව මේ වැඩි ඉල්ලුමට හේතුව…” හර්යානා ප්‍රාන්තය මූලික කර ගත් බාස්මතී සහල් අපනයකරුවෙකු වෙන ගෞතම් මිග්ලානි සඳහන් කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අතර ‘ඕල් ඉන්දියා රයිස් එක්ස්පෝර්ටර්ස් ඇසොසියේෂන්’ හි අධ්‍යක්ෂ විනෝද කවුල් පවසන්නේ සහල් අපනයනය තහනම් කරන බවට කටකතාවක් කෙසේ පැතිරුණාදැයි සිතා ගත නොහැකි බවයි.

“එවැනි පියවරක් ගැන රජය කිසිම ඉඟියක් කරලා නෑ.. ඒත් ගල්ෆ් රටවලින් තමන්ගේ සහල් එකතුව පුරවාගන්න ලොකු ලොකු ඇණවුම් කරනවා..”

ඉන්දියාවේ ‘කරීෆ්’ උත්සව සමයේදී බාස්මතී සහල් ටොන් මිලියන 8ක් පමණ නිෂ්පාදනය කරනු ලබයි. සාමාන්‍යයෙන් වසරකදී සහල් මෙට්‍රික් 6.5 – 7ත් අතර ප්‍රමාණයකින් නිෂ්පාදනය කරනු ලබන අතර පසුගිය වසරේදී ඇති වූ අකල් වර්ෂාව හේතුවෙන් නිෂ්පාදනය කෙරුණු සහල් ප්‍රමාණය අඩු විය.

Share69Tweet43
Previous Post

කච්චතිව් ඉන්දියාවට ගන්න මේ සුදුසුම වෙලාවයි…  තමිල්නාඩු මහ ඇමති අගමැති මෝදිට කියයි!

Next Post

තැන තැන පෙරළෙන ඉන්ධන බවුසර…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.