අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තව සති දෙකක් ඇතුළෙ හාල් කිලෝව රුපියල් 500ක් වේවි… මෝල් හිමියන් කියන කතාව

by editor
ජූනි 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

ආහාර අර්බුයක් පිළිබද අනතුරු ඇඟවීම හේතුවෙන් මධ්‍යම පාන්තික ජනතාව   වී තොග රැස් කිරීම ආරම්භ කිරීමත් සමග වී  හිඟවී මිල  ඉහළ යෑම හේතුවෙන් ඉදිරි සති කීපය තුළ සහල් කිලෝව රුපියල් පන්සියය දක්වා වැඩිවීමේ අවදානමක් තමන් දකින බව අනුරාධපුර දිස්ත්‍රික්   සුලු හා මධ්‍යම පරිමාණ මෝල් හිමියෝ අද පුවත්පත් සාකච්ඡාවක් පවත්වා  ප්‍රකාශ කළහ.

එම සංගමයේ සභාපති යු.කේ.සේමසිංහ කීවේ  තම කර්මාන්තය ද මේ තත්ත්වය තුළ බරපතල අනතුරකට  වැටී ඇති බවය.

“මධ්‍යම පාන්තික ජනතාව මේ වනවිට ගම්මානවලින් වී මිටි දහය පහළොව අරගෙන යනවා. විවෘත වෙළෙඳපල තුළ සුළු හා මාධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට මිල දී ගන්න වී නෑ. කෙටි කාලීනව රුපියල් පන්සීය වගේ ඉලක්කමකට හාල් මිල ඉහළ යාවි කියලා අපට දැනෙනවා.“ ඔහු කීවේය.

මේ අතර ගෝනි නූලේ සිට ඉන්ධන ගාස්තු සේවක පඩිනඩි  උර, අමතරකොටස්, ප්‍රවාහන වියදම් ඇතුළු සමස්ථය මිල ඉහළ ගිය පරිසරයක  හාල් කිලෝ එකක නිශ්පාදන වියදමත්  250ක් වන බවත්,   මේ තත්ත්වය තුළ රුපියල් විස්සකට ආසන්න ගණනකින් සහල් කිලෝවක මිල වැඩි කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටි බව  සමස්ථ ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් හිමියන්ගේ සංගමයේ සභාපති කේ.පී.රන්ජිත්  ලංකාසරට පැවසීය.

මේ පවතින තත්ත්වය තුළ වී තොග හිඟවීම හේතුවෙන් වී මිල ද දෛනිකව ඉහළ යමින් ඇති බව පවසන සභාපතිවරයා පෙන්වා දුන්නේ මේ මිල කිරීම සඳහා ඉල්ලීම   මේ මොහොතට සාපේක්ෂ බවය.

RelatedPosts

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

මේ වසර තුළ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 08ක හිඟයක් ඇති විය හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් එම්.බී.ආර්. පුෂ්පකුමාර අද පැවසුවේය.  බලන  බදදා වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානය ලංකාවට ආහාර සපයන ලෙස ලෝකයෙන් ඉල්ලා සිටීමට සූදානම් වේ.

Share69Tweet43
Previous Post

හොරා කෑ මුදල් ආපසු ගැනීමේ අරගලය ජිනීවා නුවර උණුසුම් කරයි.. පුටුව පා මුල ඊයේ උද්ඝෝෂණයක්…

Next Post

අද සිට විදුලි බිලත් ඉහළට ! මහා පරිමාණ විදුලි පරිභෝජකයින්ගේ විදුලි බිල මහා පරිමාණයෙන් වැඩි වන හැඩ…

Related Posts

death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.