බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“තවම ඩෙල්ටා රැල්ල පටන්ගත්තා විතරයි – ඉක්මන් පියවර ගන්න”- වෛද්‍ය චන්දිම ජීවන්දර ඉල්ලයි

by Lanka Sara Editor
අගෝස්තු 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම තුළ තවමත් ගතවන්නේ මුල් අවධිය බවත් එය රටේ බොහෝ ප්‍රදේශවල තවමත් පැතිරී නොමැති බවත් එම ප්‍රදේශවලට පැතිරීමට පෙර වහාම පියවර ගත යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ අසාත්මිකතා සෛල ජෛව විද්‍යා ඒකකයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

මෙම කොවිඩ් ඩෙල්ටා රැල්ල රටපුරා පැතිරීමට පෙර ඊට අදාළ පියවර රජය විසින් ගත යුතු බව ඔහු අවධාරණය කරයි.

‘ද අයිලන්ඩ්’ පුවත් වාර්තා කරන්නේ මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ වාර්තා වන කොවිඩ් ආසාදිතයන් අතර 90%ක් ඩෙල්ටා ප්‍රභේදය තහවුරු වී තිබේ.

එමෙන්ම ගම්පහ සහ තවත් සැළකිය යුතු සංඛ්‍යාවක් දකුණු පලාතේද ඩෙල්ටා ආසාදිතයින්‌ සිටින බවට මේ වන විට තහවුරු කර තිබේ.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

කෙසේ වුවද නුවරඑළිය වැනි දිස්ත්‍රික්කවලින් තවමත් වැඩි වශයෙන් වාර්තා වන්නේ ඇල්ෆා ප්‍රභේදය බවත් ඒ අනුව තවත් රටේ දිස්ත්‍රික්ක ගණනාවක ඩෙල්ටා ප්‍රභේදය දැඩි ලෙස පැතිර ගොස් නැති බව තම පර්යේෂණ වල දී හෙළිවූ බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.

මෙම ඩෙල්ටා ප්‍රභේදය පසුගිය 2019 චීනයේ වූහාන් පළාතෙන් සොයාගත් covid-19 වෛරසයට සාපේක්ෂව දෙගුණයක් වේගයෙන් පැතිර යන බව ආචාර්ය ජිවන්දර මහතා පැවසීය.

සෞඛ්‍ය ආරක්ෂාවේ මූලික පියවර දැඩි ලෙස අනුගමනය කළත් ඉතා සුළු වේලාවකදී පවා මෙම වෛරසය අප ශරීරයට ඇතුළු වීමේ ඉඩකඩක් පවතින බවද හෙතෙම අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වහාම  ඇඳිරි නීතිය දාන්න! අමාත්‍යංශ විශේෂඥ තාක්ෂණික කමිටුව ලිඛිතව දන්වයි.

Next Post

දැන් සංචරණ සීමාව ඉක්මවූ තීන්දුවකට යා යුතුයි…. අගමැතිත් කියයි..

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.