සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද දින තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 82ක් වාර්තා කළේය.
ඒ පිරිමි 41 හා කාන්තාවන් 41 වශයෙනි.
මේ වනවිට ලංකාවෙන් නිල වශයෙන් වර්තා වී ඇති සමස්ථ මරණ සංඛ්‍යාව 4,727ක් දක්වා ඉහළගොස් ඇත.
මේ පිළිබඳ රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ