කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 43ක් අද (20) සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වාරතා කළේය.
ඒ පිරිමි පුද්ගලයින් 26 දෙනෙකු සහ කාන්තාවන් 17 දෙනෙකු වශයෙනි.
ඒ අනුව මෙරට නිල වශයෙන් වාර්තා කළ සමස්ත කොවිඩ් මරණ ගණන 3,870ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ පිළිබදව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.