තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 144ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය.
කාන්තා 67ක් හා පිරිමි 77 මිය ගිය අය අතර වූහ. වයස අවුරුදු 60 වැඩි පුද්ගල මරණ 122ක් ඒ අතර වාර්තා විය.
වයස අවුරුදු 30ට අඩු පුද්ගල මරණ 01 වාර්තා විය.
මේ වනවිට රට තුළ නිල වශයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 11296කි.
මේ පිළිබඳව රජය නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ.