ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 04ක් වාර්තා වී ඇති බව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කරයි.
එසේ මියගොස් ඇත්තේ වත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18ක් වන තරුණියක් පන්නිපිටියේ පදිංචි වයස අවුරුදු 40ක පුද්ගලයෙක්, නිට්ටඹුව ප්‍රදේශයේ 35 හැවිරිදි පුද්ගලයෙක්, සහ මහරගම ප්‍රදේශයේ 71 වියැති පුද්ගලයෙකි.
ඒ අනුව මෙරට වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 638ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනය තුළ කෙවිඩ් ආසාදිතයන් 931 ද වාර්තා විය.
රජය විසින් ඒ සම්බන්ධව නිකුත් කළ නිවේදනය මෙසේය.