කොවිඩ් ආසාදිත පුද්ගල 42 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය. මෙම මරණ වාර්තා වන්නේ අද දිනයට අදාලවය.
ඒ සමඟ මෙරටින් නිල වශයෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 3,959ක් දක්වා ඉහළ ගියේය.
මියගිය අය අතර පිරිමි අය 25 දෙනෙක් සහ කාන්තාවෝ 17 දෙනෙක් වෙති.
මේ පිළිබඳ රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.