අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තමන්ගේ වාහනය අනතුරට ලක් කළ ජිප් රියේ සනත් නිශාන්ත සිටිනු දුටු වින්දිතයෙකුගෙන් සනත් නිශාන්තගේ ජිප් රියට ප්‍රහාරයක්….

ජිප් රියට පහර දුන් පුද්ගලයා අත් අඩංගුවට... ඔහු කෝටිපති ව්‍යාපාරිකයෙක්...

by editor
දෙසැම්බර් 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අද අලුයම මාරවිල ප්‍රදේශයේදී  මෝටර් රථයක් අනතුරට ලක් කරමින් ගමන් කළ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සුඛෝපභෝගී ජීප් රථයට අනතුරට ලක් කළ වාහනයේ ගමන් කරමින් සිටි කෝටිපති ව්‍යාපාරිකයා විසින් යකඩ පොල්ලකින් පහර දීම සම්බන්ධව එම ව්‍යාපාරිකයා පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

අද අළුයම සනත් නිශාන්ත  රාජ්‍ය අමාත්‍යවරයා  උත්සවයකට සහභාගිවීම සඳහා දංකොටුව බලා යමින් සිට ඇත. වේගයෙන් ධාවනය වූ අමාත්‍යවරයා ගේ සුඛෝපභෝගී ජීප් රථය  පාලනයෙන් ගිලිහී     මාරවිල මෝදරවැල්ල දේවස්ථානය ඉදිරිපිටදී  තවත් වාහනයක හැප්පී තිබේ.

එහි ගමන් කරමින් සිට ඇත්තේ කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඔහු රථයෙන් බැස බලද්දී සිය වාහනයට සිදුවු හානිය දැක තිබේ. ඉන් පසුව ජිප් රථය දෙස බලද්දී එහි ගමන් කරමින් සිටින්නේ සනත් නිශාන්ත බව දැක ඇත.

තම රියට සිදුවූ හානියත්, ජිප් රථයේ සිටි සනත් නිශාන්තත් දැකීමෙන් කෝපයට පත් වූ ව්‍යාපාරිකයා සිය වාහනයෙන් යකඩ පොල්ලක් ගෙන ජිප් රථයට පහර දෙන්නට පටන් අරන් ඇත.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

කෙසේ වෙතත් මේ වනවිට අනතුර සිදුකළ සනත් නිශාන්තට ගැටලුවක් නැති අතර අනතුරට ලක් වී සනත් නිශාන්තගේ වාහනයට පහර එල්ල කළ කෝටිපති ව්‍යාපාරිකයා පොලිස් අත් අඩංගුවට පත් වී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජ්‍ය ආයතන විකිණීමට සහ පෞද්ගලීකරණය කිරීමට එරෙහිව වෘත්තීය සමිති එක්වීම ඇරඹෙයි!

Next Post

කහවත්තෙ දී ජනක සුනෙත් ගේ මව ඝාතනය කළේ ඔහුගේ සොයුරිය නොවෙයි… දැන් පොලිසිය කියයි!

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.