දිනසේන රතුගමගේ –
යාපනයේ ඩෙල්ෆ්ට් මුහුදු තීරයේ ස්ථාන ගණනාවකට මියගිය මසුන් විශාල සංඛ්‍යාවක් අද ( 20 ) උදෑසන ගොඩ ගසා තිබූ බව පළාතේ ධීවරායෝ කියා සිටියහ.
මෙම මසුන් මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ සම්බන්ධයෙන් ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට ඩෙල්ෆ්ට් ප්‍රදේශයේ ධීවරයින් පැමිණිලි කොට තිබේ.
යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය මෙම මසුන් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්හ කොට තිබේ.
Discussion about this post