අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩෙල්ටා ප්‍රභේදයෙන් බේරීමට නම් එන්නත් මාත්‍රා දෙකම අනිවාර්යයි!

by Lanka Sara Editor
ජූනි 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් 19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය මේ වනවිට ලොව පුරා රටවල් 92ක් තුළ වේගයෙන් පැතිර යන වෛරසය බවට වී ඇති බවත් මෙම වෙරස ආසාදනය හේතුවෙන් ශරීරයේ සංකුලතා සිදුවීම අවම කර ගැනිමට නම් දැනට කොවිඩ් සඳහා භාවිත කරන කවර එන්නතකින් වුවද මාත්‍රා දෙකම ලබා ගැනීම අත්‍යවශ්‍ය බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික ප්‍රධානී වෛද්‍ය මාරියා වැන් කර්කෝව් ප්‍රකාශ කරයි. ඊයේ (21) රාත්‍රි ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර සිට මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් අදහස් දැක්වූ වෙද්‍ය මාරියා කර්කෝවා තවදුරටත් සඳහන් කළේ විවිධ එන්නත් මෙම වෛරසයට එරෙහිව ක්‍රියා කරන ආකාරයේ විවිධ වෙනස්කම් තිබුණද පොදුවේ ගත් කල සෑම එන්නතකින්ම රෝග තත්ත්වය උත්සන්න කිරීම වළක්වාලන බවය.

ඊයේ පැවති ලෝක සෞඛ්‍ය සංවිධාන මාධ්‍ය හමුවේදී වැඩි අවධානයක් යොමු වූයේ මෙම ඩෙල්ටා පිළිබඳවය. එහිදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයක් හමුවේ තම අදහස් දැක්වූ වෛද්‍ය මාරියා කර්කෝව් පවසන්නේ දැනට පැතිරීම අතින් වේගවත්ම කොවිඩ් වෛරස ප්‍රභේදය ලෙසින් සැලකෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය බවයි. එසේ වුවද එය උත්සන්න රෝග තත්ත්ව ඇති කර වීම හෝ මාරාන්තික බවින් වැඩිම වෛරසය බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් සොයාගෙන නොමැති බව සඳහන් කළේය.

මෙම වෛරස ප්‍රභේදය එන්නත් හමුවේ පරාජය නොවන බවට ස්කොට්ලන්ත පර්යේෂකයන් පිරිසක් පැවසුවද මෙම කරුණ පිළිගැනීමට එම පරීක්ෂණය පමණක් ප්‍රමාණවත් නොවන බවද සඳහන් කළාය. එමෙන්ම එහිදී ඇය තවදුරටත් සඳහන් කළේ එන්නත් මෙම ඩෙල්ටා ප්‍රභේදය හමුවේ සම්පූර්ණයෙන් සාර්ථක නොවූවද වෛරසය මඟින් රෝගීන් අසාධ්‍ය මට්ටමට පත් කරවීම බොහෝ දුරකට පාලනය කළ හැකි බවය.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය මයික් රයන් සඳහන් කළේ ඩෙල්ටා ප්‍ර භේදය ලෝකය පුරාම වඩාත් ස්ථාපිත වූ වෛරස ප්‍රභේදය බවට පත්ව ඇති බවය.

ඒ අනුව මෙම ප්‍රභේදයෙන් විශේෂයෙන්ම කොවිඩ් ඉදිරිපෙළ අවදානමේ සිටින පුද්ගලයන් සහ පහසුවෙන් ගොදුරු විය හැකි පුද්ගලයන් රැක ගැනීමට නම් ඔවුන්ට කඩිනමින් එන්නත් ලබා දිය යුතු බව පෙන්වා දුන්නේය. එසේ වුවද ලෝකයේ බොහෝ රටවල එවැනි අවදානම් සහගත පුද්ගල කාණ්ඩ සඳහා මේ අයුරින් එන්නත ලබා දීමට නොහැකිව ඇති බවත් මේ සඳහා ඇති හැකි රටවල ආධාරය දායකත්වය අතිශයින්ම වැදගත් බවද ඔහු පෙන්වා දුන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රු. බිලියන 1000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුව සදහා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ අනුමැතිය

Next Post

වංචනික ගෑස් සිලින්ඩරය තවම වෙළෙඳපොළේ ඇයි?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.