බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩුබායි පාතාලයෙක් “ඕවර් “යයි… පොලිස් ප්‍රධානීන් දෙදෙනෙකුට හිටපු පොලිස්පතිවරයෙකුට සහ හිටපු දේශපාලන ප්‍රබලයෙකුට කළ මරණ තර්ජන ගැන CID විමර්ශනයක් අරඹයි…

මරණ තර්ජන එල්ල කරන්නේ අපරාධ විමර්ශන අංශවලට බයේ රටිනුත් පැනලා ඩුබායිවල හැංගිලා ඉන්න ගමන්... පොලිසිය කියයි!

by editor
ජූලි 6, 2025
in පුවත්
Under-World-Gang

Share on FacebookShare on Twitter

මේ වනවිට රටේ ප්‍රබලම අපරාධ රැසකට නම කියැවෙන නමුත් අපරාධ විමර්ශන අංශවලට බියෙන්  ඩුබායිහි සැඟවී සිටින ප්‍රධානම පාතාලයෙක් විසින් හිටපු ප්‍රබල දේශපාලකයෙකුට, හිටපු පොලිස්පතිවරයෙකුට සහ පොලිසියේ ඉහළම නිලධාරීන් දෙදෙනෙකුට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

තර්ජනයට ලක් වී ඇති එක් උසස් පොලිස් නිලධාරියෙක් මේ වනවිට ඉන්නේ විශ්‍රාමගොස්ය.

බොහෝ පාතාල ප්‍රබලයින් ආරක්ෂක අංශවෙත සහ හිටපු හෝ ඉන්නා දේශපාලන ප්‍රබලයින්වෙත තර්ජන එල්ල කිරීම ප්‍රමාණය ඉක්මවා යෑමක් බව දන්නා බැවින් එවැනි ප්‍රවේශයන් වෙත එළඹීමට කටයුතු නොකරන නමුත්  තමන්ට කිසිසේත් අදාලත් නැති, තමන් සමග සම්බන්ධයක් තිබුණේත් නැති මාකඳුරේ මධුෂ් ඝාතනය වැනි සිද්ධිවල පලි ගන්නා බව කියමින් අදාලත්වයක් නැති නිලධාරීන්ට පවා තර්ජනය කිරීම පසුපස ඇත්තේ කුමන අරමුණක්දැයි සමීපව නිරීක්ෂණය කරන බවත් විමර්ශන අංශ පවසයි.

කෙසේ වෙතත් ප්‍රමාණය ඉක්මවා යන මේ ප්‍රවේශය තුළ ඇත්තේ  පාතාලයේ කෙරුමා වීමේ අපේක්ෂාව ද, එසේත් නැතිනම් මේ පුද්ගලයා වෙනත් ව්‍යාපෘතියක බළල් අතක් ලෙස ක්‍රියා කරන්නේද යන්න පිළිබඳව විමර්ශන අංශ අවධානයෙන් සිටින බව වාර්තා වේ.

මෙම ඇමතුම් පැමිණි දුරකථන අංක පිළිබඳ සිදුකළ අධ්‍යයනයේ දී එම දුරකථන අංක ඩුබායි සැඟව සිටිනා පාතාලයා විසින් භාවිතා කරන අංක බව තහවුරු කරගෙන ඇත.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පිල්ලෙයාන්ගේ ගෝලයා ඉනියභාරතී සීඅයිඩී අත් අඩංගුවට… කප්පම් ගැනීම්, පැහැර ගැනීම්, ඝාතන, අතුරුදහන් කිරීම් වධකාගාර පවත්වා ගැනීම් ඇතුළු චෝදනා රැසක්…

Next Post

අක්කරෙයිපත්තු උසාවියට ගිනි තැබීමේ අපරාධය ඉනියභාරතී කළ බව දැන දැනත් CIDය විමර්ශනය මගහැරිය ආකාරය හෙළි වෙයි!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.