බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ටී.එන්.ඒ මෙහෙයවීමෙන් උතුරේ මහා පරිමාණ ඉඩම් කොල්ලයක් .

රජයේ සංවර්ධන ව්‍යාපෘති නවත්වලා - පුරාවිද්‍යා ඉඩම් බලහත්කාරයෙන් අයිති කරන්....

by editor
සැප්තැම්බර් 30, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
  • උතුරේ පුරාවිද්‍යා   ඉඩම් නැතිලු… ටී.එන්.ඒ දේශපාලකයෙක් පුරාවිද්‍යා ඉඩම් බලෙන් බෙදලා
  • පොල් සංවර්ධන ව්‍යාපෘතියක් කජු ව්‍යාපෘතියක් නවත්වලා

දිනසේන රතුගමගේ –

මිනින්දෝරු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය උතුරේ ඉඩම් මැනීමේ කටයුතු ආරම්භ කොට ඒවායෙහි සීමාවන් සලකුණු කිරීමට පටන් ගැනීමත් සමගම උතුරේ වැසියෝ මහා පරිමාණයෙන් කැළෑ එළිපෙහෙලි කොට එම ඉඩම් ඔවුන්ගේ බව පෙන්වීමට පටන් ගෙන ඇතැයි වාර්තා වේ.

මේ සමගම  මේ දිනවල උතුරේ ඉඩම් අර්බුද වැඩි වී ඇති අතර මුලතිව් දිස්ත්‍රික්කයේ  දෙමළ ජාතික සන්ධානයේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකු මහවැලියට හා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්ද ඔහුගේ අනුගාමිකයින්ට බෙදා දීමට  උත්සහ කරමින් සිටියි.

ඔහු කියා සිටින්නේ මුලතිව් දිස්ත්‍රික්කයේ පුරා විද්‍යාවට හා මහවැලියට ඉඩම් නොමැති බවත් රජය  සිංහල වැසියන් උතුරු පළාතට දකුණෙන් රැගෙන විත් බලහත්කාරයෙන් සිංහල ජනපද පිහිටුවීමට උත්සහ කරණ බවයි.

වවුනියාවේ ඕමන්ත ප්‍රදේශයේද විශාල වශයෙන් කැළය කපමින් එම ඉඩම් ඔවුන්ගේ බව පෙන්වීමට මේ දිනවල විශාල පිරිසක් උත්සහ දරමින් සිටියි.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

වවුනියාව හා මුලතිව් අතර ප්‍රදේශයේ රජයේ ඉඩම් වල පොල් සංවර්ධන මණ්ඩලය විසින් පොල් සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති නමුත් එම ඉඩම් වල මිනුම් කටයුතු සිදු කරන අවස්ථාවේදිම දෙමළ ජාතික සන්ධානයේ පිරිසක් විරෝධය පලකොට පොල් සංවර්ධන මණ්ඩලයට එම ඉඩම් ලබා දීම නවතා දමා තිබේ.

උතුරේ කජු වගා කිරීම සඳහා  තීරණය කළ යෝජිත ව්‍යාපෘතියක්ද මෙම ඉඩම් ආරවුල් නිසා අතරමග නතර කොට දැමීමට සිදුව තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සජිත්ගේ වේදිකාවට මොරටුවේදී ප්‍රහාරයක්

Next Post

ලංකාවේ ආනයන සීමා ගැන යුරෝපා තානාපතිගෙන් අනතුරු ඇඟවීමක්

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.