බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ටිබෙට් සිරකරුවන් ගැන ජාත්‍යන්තර අවධානය යොමුවීමේ අඩුවක්

by Lankasara News
අගෝස්තු 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර සිරකුරුවන්ගේ යුක්ති දිනය යෙදී තිබුණු පසුගියදා ටිබෙටය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන තුනක්ව විසින් ටිබෙටයේ වැසියන්ට සාධාරණයක් ඉල්ලා විශේෂ සත්‍යග්‍රහයක් සංවිධානය කර තිබිණි.

මෙම වැඩසටහන ටිබෙටයේ කාන්තා සංගමය, ටිබෙටයේ ජාතික ප්‍රජතන්කවාදී පක්ෂය සහ නිදහස් ටිබෙටයක් උදෙසා සිසුන්ගේ සංවිධානය විසින් සංවිධානය කර තිබිණි. එහිදී අදාල ක්‍රියාකාරීහූ විශේෂ ඉටි පන්දම් දැල්වීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කළහ.

ක්‍රියාකාරීන් විසින් ටිබෙටය තුල සිදුවන බරපතල මානව හිමිකම් කඩවීම්, චීන රජය විසින් ටිබෙට් වැසියන්ව අනීතිකව අත් අඩංගුවට ගැනීම්, ළමුන් හට බලහත්කාරයෙන් චීනය සංස්කෘතික සහ රජයට හිතවාදී කරුණු ඉගැන්වීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවට තොරතුරු සන්නිවේදනයට පියවර ගෙන තිබිණි.

මෙහිදී චීන රජය විසින් අනීතිව අත් අඩංගුවට ගෙන දැඩි හිංසා පමුණුවන ටිබෙට් වැසියන් සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක විය යුතු බවත් එහිදී ක්‍රියාකාරීහූ පෙන්වා දුන්හ. වැඩසටහන සංවිධානය කිරීමට දායක වූ ජාතික ප්‍රජානත්ත්‍රවාදී පක්ෂයේ සභාපති ටාෂි ඩොන්ඩුප් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේ ටිබෙටයේ බන්ධනාගාර පරීක්ෂා කිරීම සඳහා විමර්ශණ කණ්ඩායමක් යොමුකරන ලෙසයි.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

මේ අතර ටිබෙටයේ ස්වයං පාලන කළාපයේ බන්ධනාගාර සංඛ්‍යාව මේවන විට 79ක් දක්වා ඉහළ ගොස් ඇති බවද ඔහු පේනවා දුන්නයේ. “ටිබෙටයේ තිබෙන බන්ධනාගාර සහ සිරකරුවන් පිළිබඳ බොහෝ අය නොදැණුවත් නැත්නම් ඉතාමු සුළු කාරණා ප්‍රමාණයක් තමයි දන්නේ. ඒ නිසා අපි අද මෙතනට පැමිණියේ මෙම අසාධාරණයට සහ සිය මූලික මිනිස් අයිතිවාසිකම් අහිමු වූ පිරිස සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව දැණුම්වත් කිරීමයටයි.“ යනුවෙන්ද ඔහු එම අවස්තාවට පැමිණි සිටි මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

Share69Tweet43
Previous Post

අකුරල මුහුදේ නාන්න ගිය තරුණයා ගිලී මරුට

Next Post

චීනය ආගමික සමාජිකයින් මර්ධනයක

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.