බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ටිබෙටය ලොව වටිනාම බාර්ලි වලට හිමිකම් කීමට සමත්වෙයි

by Lanka Sara Editor
මැයි 27, 2023 - Updated on ජූනි 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ටිබෙටය මේවන විට ලොව විශාලතම කළු හයිලන්ඩ් බාර්ලි රෝපන පදනම බවට පත්ව ඇති බවට මේවන විට අනාවරණය වේ ඇත.

ලොව දූර්බල සහ වටිනාකමින් ඉහළ ඛණිජ වලින් පිරී තිබෙන ටිබෙටය කළු හයිලන්ඩ් බාර්ලි සම්බන්ධයෙන් සුවිශේෂී රාජ්‍යක් බවට පත්ව තිබේ. ඒ අනුව විසින් ලොව විශාලතම කළු හයිලන්ඩ් බාර්ලි රෝපණ පදනම ලෙස ජාත්‍යන්තර වශයෙන් තහවුරු කර ඇති බවද නවතම වාර්තාව පවසයි.
කළු හයිලන්ඩ් බර්ලි යනු ලොව ඇති සුවිශේෂී උස්බිම් බාර්ලි ප්‍රභේදයක් වන අතර එය මීටර් 3,800 සිට 4,200 දක්වා උන්නතාංශයක වර්ධනය වන බවද වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර 2018 දී චීන රජය විසින් එම කලාපය තුල රන් රිදී වැනි වටිනා ලෝහ කැණීම සඳහා මහා පරිමාණ ආයෝජන දියත් කළේය. ඩොලර් බිලියන 60කට අධික වටිනාකමකින් යුත් අති දුර්ලභ ඉහළ වටිනාකමින් යුත් ඛණිජ ද එහි තිබී හමුවී ඇති බවට පර්යේෂණ වලින් අනාවරණය වීමත් සමඟ මෙම කැනීම් සිදුවිය.

ඉන්දියානු දේශ සීමාවට ආසන්නයේ පිහිටි ටිබෙට් මායිම් කලාපයට පෙර නොවූ විරූ ලෙස මිනිසුන් ගලා ඒමට මෙම ඛණිජ ප්‍රබල හේතු වී ඇති බවද අනාවරණය වේ.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

2019 දෙසැම්බර් 30 වැනි දින සවුත් චයිනා මෝනිං පෝස්ට් වාර්තාවකට අනුව, ඉන්දියාව (අරුනාචල් ප්‍රදේශ්) සමඟ මතභේදයට තුඩු දී ඇති දේශසීමාවට හිමිකම් කීම සහ එම කලාපය “තවත් දකුණු චීන මුහුදක්” බවට පත් කිරීමේ චීනයේ සැලසුම ලෙස මෙය සැලකේ.

Share69Tweet43
Previous Post

සුදර්මා නෙත්තිකුමාරගේ නිවසේ මෙහෙකාරිය අත්අඩංගුවේදී මියයෑමේ සිද්ධිය: වැලිකඩ පොලිසියේ OICට මාරුවක්

Next Post

පෞද්ගලික විශ්ව විද්‍යාලවලට යන්න, ආණ්ඩුවේ ශිෂ්‍යත්ව යෝජනාව ලබන සඳුදා කැබිනට්ටුවට

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.