බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජුගල්බුන්ඩි ජී 20 දී එළි දුටු ඉන්යාදිවේ කෘතිම බුද්ධි යෙදුම

by Lanka Sara Editor
සැප්තැම්බර් 10, 2023 - Updated on සැප්තැම්බර් 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter
ජී 20 සමුළුවට සාපෙක්ෂව ඉන්දියාව කෘතිම බුද්ධ තාක්ෂණයේ නිපුනත්වය ලෝක නායකයින් හට විදහා දැක්වීමටද සමත්විය.
ඒ අනුව ඉන්දියාව විසින් නිර්මාණය කළ විවිධ භාෂාවන්ගෙන් සන්නිවේදනය කරනු ලබන පිරිසට සහය වන කෘතිම බුද්ධි වැඩසටහන්ද පැවැත්වීමට පියවර ගෙන තිබිණි. මෙහිදී ඉන්දියාව තුල භාවිතා වන භාෂාවන් පහසුවෙන් පරිවර්ථනය කිරීමට හැකියාව ලබා දුන්  ‘ජුගල්බන්ඩි’ පරිගණක වැඩසටහන පැමිණි පිරිසට දැක බලා ගැනීමට අවස්ථාව හිමිවිය.
‘ජුගල්බන්ඩි’ යනු ඉන්දියාවේ ‘භාෂිනි’ වැඩසටහන යටතේ ChatGPT සහ ඉන්දියානු භාෂා පරිවර්තන ආකෘති ඒකාබද්ධ කරන නිදහස් සහ විවෘත කෘතිම බුද්ධ වැඩසටහනකි.  ඉන්දියාව තුල භාවිතා වන භාෂාවන් පනහකට අධික සංඛ්‍යාවක් ඉතා උසස් තත්ත්වයේ සංවාදයක් පැවැත්වීමට හැකියාව ලැබෙන පරිදි මෙම කෘතිම බුද්ධය සකස්වී ඇත.
මෙහිදී ඉන්දීය රජයේ  සහාය ඇතිව, ‘ජුගල්බන්ඩි’ දැනටමත් වැටසැප් සහ ටෙලිග්‍රෑම් වැනි සන්නිවේදන යෙදවුන්  බලගන්වමින් ඕනෑම කෙනෙකුට ඉන්දියානු භාෂා 10කින් රජයේ යෝජනා ක්‍රම 11 පිළිබඳ  ප්‍රශ්න ඇසීමට ඉඩ සලසයි.
ජුගල්බන්ඩි යනු භාෂිනි යටතේ ඇති යෙදවුමක්  වන අතර එය පවතින තාක්‍ෂණය භාවිතා කරමින් විවිධ ඉන්දියානු භාෂා අතර බාධක බිඳ දැමීම අරමුණු කරගත් දේශීය භාෂා පරිවර්තන මෙහෙයුමකි.
ඉන්දීය රජය විසින් ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් වසර දහස් ගණනක සිට ඉන්දියාව තුල පැවැති බරපතම අභියෝගයක් වූ භාෂා ගැටලුවට විසදුම් දීමට සමත්ව ඇත. එමගින් ඕනෑම ඉන්දියානුවෙකුට සිය ස්මාට් දුරකථනය භාවිතා කරමින් ඕනෑම ඉන්දියානු භාෂාවක් කතා කරන පුද්ගලයෙකු සමඟ කතා කිරීමට හැකියාව උදාවේ.
මෙමගින් මෙතෙක් ඉන්දියාවේ පැවති පරිපාලනමය අභියෝග රැසක්ද විසඳීමට සමත්වනු ඇති බවටද අපෙක්ෂිතය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Share69Tweet43
Previous Post

ඉන්දියා – පකිස්ථාන තරගය ලංකාවේදී දෙවැනි වරටත් වැස්සට හේදෙයි… අද දිනයේ තරගය අත් හැර දමයි!

Next Post

මඩකලපුව සිට කොළඹ එන සීඝ්‍රගාමී දුම්රියට වන අලියෙක් ගැටී එතැනම මරුට… දුම්රිය ප්‍රමාදයි! ( වීඩියෝ සහිතයි)

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.