බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජීවනෝපාය මාර්ගයට කලින් ජීවිතය රැක ගැනීම ගැන සිතන්න !

විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ජනතාවට අවවාදයක්

by Lanka Sara Editor
මැයි 29, 2021
in පුවත්
foods covid
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගතය සැලකිය යුතු ලෙස පාලනය කිරීම වෙනුවෙන් මේ වනවිට රජය විසින් දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය අගයන ශ්‍රි ලංකා විශේෂඥයන්ගේ සංගමය මෙම නියමයන් දැඩි ලෙස අනුගමනය කළ යුතු බවටත් ජීවනෝපාය මාර්ගයට රැක ගැනීමට පෙර ජීවිතය රැක ගැනීමට කටයුතු කරන ලෙස මහජනතාවට අවධාරණයෙ කරයි. සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු සහ ලේකම් විශේෂඥ වෛද්‍ය ආර් ඥාණසේකරම් මහත්වරුන්ගේ අත්සනින් නිකුත් කරන ලද මෙම නිවේදනයෙන් ඔවුන් දේශපාලන නායකයන්ගෙන් සහ මාධ්‍ය ආයයතනවලින් ද ඉල්ලා සිටින්නේ මේ මොහොතේ තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රවලින් බැහැර වී රටේ ජනතාව වෙනුවෙන් දේශප්‍රේමීව කටයුතු කරන ලෙසය.
එම සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයේ මෙසේද සඳහන් වේ.

“ඉදිරියේදී සිදුවිය හැකි ව්‍යසනය අවම කර ගැනීමේ අරමුණින් සෞඛ්‍ය අංශයේ වෘත්තීය සංවිධාන ගණනාවක්
සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එක්ව රජයෙන් ඉල්ලා සිටියේ දැඩි සංචරණ සීමා පනවන ලෙසයි.
ඒ අනුව යමින් COVID 19 වේගයෙන් ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ජනාධිපතිතුමා සහ රජය ගත් තීරණය අපි අගය කරන අතර එය අනුමත කරන්නෙමු.
COVID 19 පැතිරීම පාලනය කිරීම සඳහා රජය ගත් මෙම පියවර තුළ රටේ ආර්ථිකයට සිදුවිය හැකි අහිතකර බලපෑම, අපි එහි සමාජීය බලපෑම අපි දනිම
වසංගතයේ බලපෑම අවම කිරීම සඳහා මේවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීම වැදගත් වේ. අපේ මාතෘ භූමියේ පුරවැසියන්. පුද්ගලයන් හෝ ව්‍යාපාර වශයෙන් අප මුහුණ දෙන දුෂ්කරතා කුමක් වුවත් ආයතන, ජීවනෝපායන්ට වඩා ජීවිත වැදගත් බව කිසිවෙකු අමතක නොකළ යුතුය.
රට මාරාන්තික වසංගතයකට මුහුණ දෙන විට ප්‍රධාන කරුණු දෙකක් නිසා අපේ රටේ මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇත එක් අතකින් කොවිඩ් වයිරසයට ගොදුරු වීම හේතුවෙන් සෘජුවම සිදුවන මරණ සංඛ්‍යාව වැඩි වනු ඇති අතර අනෙක් අතට වෙනත් රෝග ත්ත්වයන්ට නිසි ප්‍රතිකාර ලබා නොගැනීම හේතුවෙන්ද මරණ සිදුවිය හැකිය.
ප්‍රධාන සෞඛ්‍ය සේවාවන් ගේ දාරිතා ඉක්මවා තිබීමත් සෞක්‍ය කාර්ය මණ්ඩල අදික ලෙස වෙහෙසට පත්වීම ද මරණවළට බලපෑ හැකි වන අතර ඊට අමතරව මේ හා සම්බන්ධ වෙනත් හේතූන් ද බලපෑ හැකිය.
රෝග පැතිරීම සාධාරණ හා පාලනය කළ හැකි මට්ටමකට පැමිණෙන තෙක දැනට පවතින දැඩි ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යා යුතු බව අපි විශ්වාස කරමු.
මෙම ත්තත්වයන් තනි තනි පුද්ගලයන්ලෙස අපට කෙටිකාලීනව මුහුණ දීමට සිදුවිය හැකි සියලු දුෂ්කරතා මධ්‍යයේ වුවද එම සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතුය යන්න අපගේ මතයයි. .
සියලු දේශපාලන පක්ෂ හා මාධ්‍ය ආයතනවලින් අප ඉල්ලා සිටින්නේ වඩාත් අවශ්‍ය දේ ඉටු කරන ලෙසයි. මෙම තීරණාත්මක අවස්ථාවෙහිදී දේශප්‍රේමී කාර්යභාඑයක් ඔවුන් වෙත පැවරන අතර මෙම පණිවිඩය මහජනයා අතරට ගෙන යාම ඔවුන් ගේ අනෙකුත් න්‍යාය පත්‍ර පසෙකට දමා ඔවුන්ගේ පූර්ණ සහයෝගය බලාපෙලාරොත්තු වෙමු.

මෙම තීරණාත්මක මොහොතේදී මෙම සීමාවන් අනුගමනය කිරීමට අපගේ සාමාන්‍ය ජනතාව පෙළඹවීම සඳහා අනෙක් සියලුම වගකිවයුතු ආයතනවලට සමානව ක්‍රියා කිරීමට හා ජනතාවට අදාළ අධ්‍යාපනය ලබා දෙන ලෙස අපි ඉල්ලා සිටිමු.
එවැනි සාමූහික ක්‍රියාමාර්ග නිසැකවම ධාරාව අවම කිරීම සඳහා විශාල ශක්තියක් වනු ඇති බවට සැකයක් නැත.“

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කැනඩාවේ පැරණි ආගමික පාසලකින් අදිවාසී දරුවන් 215 කගේ මලසිරුරු හමුවෙයි

Next Post

කලාපයේ සිටි දිළිඳුම රටටත් ණයවන තැනට වැටුණු ලංකාව ගැන ඉන්දියාවෙන් ඇහෙන කතා…

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.