බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජිනීවා ඡන්දය කට උඩ ජනපති සහ අගමැතිගෙන් මුස්ලිම් නායකයන්ට දුරකථන ඇමතුම් !

by Lanka Sara Editor
මාර්තු 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් සම්බන්ධයෙන් ඡන්ද විමසීමට දිනකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ ලෝක මුස්ලිම් නායකයින්ට දුරකථන ඇමතුම් ලබා දී තිබේ.

ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ (OIC) මහලේකම් ආචාර්ය යූසෙෆ් ඒ. අල්-ඔතයිමීන් මහතාට ඊයේ (ඉරිදා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් දුරකථන ඇමතුමක් ලැබී ඇති අතර, ඔහු සමඟ එම සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා සබඳතා පිළිබඳව සාකච්ඡා කර ඇත.

එහිදී මෙරට මුස්ලිම් ප්‍රජාවේ තත්වය පිළිබඳව ද සාකච්ඡා කළ බව මහලේකම් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. අල්-ඔතයිමීන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ දුරකථන ඇමතුම සහ ජාත්‍යන්තර සංවිධාන වෙත එළඹීමට ඇති කැමැත්ත අගය කළ අතර ඉස්ලාමීය චාරිත්‍රවලට අනුකූලව මියගිය අය භූමදාන කිරීමට මුස්ලිම්වරුන්ට ඇති අයිතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගත් තීරණය ප්‍රශංසා කළේය.

තම සංවිධානයට අයත් නොවන සාමාජික රටවල මුස්ලිම් ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මහලේකම්වරයා OIC හි උනන්දුව පිළිබඳව ද මෙහිදී පෙන්වා දී තිබේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ බහරේනයේ නියෝජ්‍ය රජ කුමරු සල්මාන් බින් හමාඩ් අල් කලීෆාට දුරකථන ඇමතුමක් ලබා දි ඇත.

එහිදී දෙපාර්ශවයේ තවදුරටත් ශක්තිමත් කළ හැකි ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාවයේ අනෙකුත් අංශ සමාලෝචනය කළ බව අග්‍රාමාත්‍යවරයා කීය.

රාජපක්ෂ මහතා කියා සිටියේ තමා ජනාධිපති ධුරයේ සිටි කාලයේ සිටම ශ්‍රී ලංකාවේ සාමය හා ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා සල්මාන් බින් හමාඩ් අල් කලීෆා දැරූ උත්සාහය සිහිපත් කර මෙහිදී
අගය කළ බවයි.

OIC සංවිධානය යනු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කොටසක් වන මුස්ලිම් රටවල් ගණනාවකින් සමන්විත ලොව විශාලතම මුස්ලිම් සංවිධානයයි. බහරේනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයෙකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වරෙන්තුකරුවෙක් අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරියෙකුට පිහි පහර….

Next Post

විපක්ෂය හා ආණ්ඩුවේ පිරිසක් එක්ව නව දේශපාලන ගමනකට සැරසෙයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.