බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජැකලින් හා දීපිකා ඉන්දියාවේ දිළිඳු සහන ලැයිස්තුවක

by Lanka Sara Editor
ඔක්තෝබර් 17, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි රජයේ දිළිඳු සහනාධාර ක්‍රමවේදයක් වන එම්.ජී.එන්.ආර්.ඒ.ඒ වැටුප් සඳහා වැඩ කරමින් සිටින අය බවට
බොලිවුඩ් සුපිරි තාරකාවන් වන දීපිකා පදුකෝන් සහ ජැකලින් ෆර්නැන්ඩස් සටහන් වී තිබීම සම්බන්ධයෙන් එරට පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

රජයේ ගිණුම් පොත්වල ලේඛන ගත වී ඇති පරිදි ඔවුන් ජුනි සහ ජූලි සඳහා වැටුප් පවා ලබාගෙන ඇත.

පීපර්කෙඩා නාකා නමැති අතිදුෂ්කර ගම්මානයේ අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකුගේ රැකියා කාඩ්පත්වල මෙම නිළියන්ගේ ඡායාරූප ඇති බවට අනාවරණය වන්නේ එම්.ජී.එන්.ආර්.ජී.ඒ ප්‍රතිලාභීන් පිළිබඳව නම් ලැයිස්තු අන්තර්ජාලය හරහා උඩුගත කිරීමත් සමගය.

පිරිමින්ගේ රැකියා කාඩ්පත් තුළද දීපිකා සහ ජැකලින්ගේ ඡායාරූප සටහන් වීම විස්මයට කරුණක් වී ඇත.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ඇතැම් පුද්ගලයින් පවසා ඇත්තේ තම පවුලට අයත් රැකියා කාඩ්පත්වල දීපිකා පදුකෝන්ගේ සහ ජැක්ලින් ෆර්ඩිනැන්ඩස්ගේ ඡායාරූප අන්තර්ගතව තිබීම දැක පුදුමයට පත්වූ බවයි.

එම්.ජී.එන්.ආර්.ජී.ඒ යනු ඉන්දියාවේ කලක සිට පවත්වාගෙන ආ දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල ජීවනෝපාය සුරක්ෂිත කිරීමේ අරමුණින් සහනාධාර ලෙස ක්‍රියාත්මක රැකියා, වැටුප් හා දීමනා ක්‍රමවේදයකි. මහත්මා ගාන්ධි ජාතික ග්‍රාමීය රැකියා සුරක්ෂිතතා පනත ඉන්දියාවේ කම්කරු නීතිය යටතේ ක්‍රියාත්මක වන්නකි.

මෙම ආධාර ක්‍රමවේද යටතේ එක් මූල වර්ෂයකට දින සීයක වැටුප් ක්‍රමවේදයක් සුළු රැකියා සඳහා දෛනිකව ඉන්දීය රුපියල් 208 බැගින් ගෙවන අතර දින පහළවක් අඛණ්ඩව එම සුළු රැකියා නොලැබුණු පුද්ගලයන් විරැකියා කොටසට යටත්ව දීමනා ප්‍රතිලාභීන් ලෙස වෙන් කෙරේ.

දුෂ්කර ගම්මානවල රැකියා කිරීමට අපහසු වැඩිහිටියන් වෙසෙන පවුල් බොහෝවිට මෙම ක්‍රමවේදය යටත් වන අතර එම පවුල්වල තරුණ තරුණියන් මෙම රැකියා ක්‍රමවේදය යටතේ සුළු රැකියා හා වේතන හිමි කර ගනී.

ඉන්දියාවේ ආධාර කාඩ්පත් බොහොමයක කාඩ් පත හිමිකරුගේ ඡායාරූපය දිස්විය යුතු ස්ථානයේ උපහාසය දනවන ඡායාරූප යොදා තිබීම එරට සුලබව දක්නට ලැබෙන්නකි.

ඇතැම් අවස්ථාවලදී එම ඡායාරූපයට දේවරූප මෙන්ම සුරතල් සතුන්ගේ රූප ද යොදාගෙන තිබීම දක්නට හැකිය.

මෙම ආධාර කාඩ්පත් භාවිත කරන දිළිඳු පවුල්වල පුද්ගලයන්ගේ සාක්ෂරතාවයෙහි අඩුලුහුඩුකම්, නූගත්කම ආදී කරුණු හේතු වන්නට ඇතැයි එරට මාධ්‍ය වාර්තා ද සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුරා දශක පහක් නුඹ නිසා එළිවුණු රඟ මඬල හුදකලාවේ ය…

Next Post

සීඅයිඩියෙන් සීසීඩී ආපු පළමු දවසේම මාකඳුරේ මධුෂ් කට අරී

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.