අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතිය පාවා දුන්බව ඔප්පු උනොත් ශම්මිට රටේ නීතිය අනුව  දඬුවම් කළ හැකි ආකාරය ගැන ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පෙන්වා දෙයි…

by editor
නොවැම්බර් 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අත්තනෝමතිකව ක්‍රියා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාවා දී ඇති බව පෙනෙ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට එරෙහිව දෙ ආකාරයකට නීතිය ක්‍රියාත්මක කළ හැකි බවත් සිදුකරන පරීක්ෂණයකින් අනතුරුව ඔහු වැරදිකරු වුවහොත් ක්‍රීඩා පනතේ 32,34 හා 36 වගන්ති යටතේ දඬුවම් කළ හැකි බවත් ආචාර්ය,  නීතිඥ ප්‍රතිභා මහානාම හේවා පවසයි.

මෙම සභාපතිවරයාගේ සේවය අත්හිටුවා ඔහු පිළිබඳව වහාම පරීක්ෂණයක් කිරීමට   යෝජනා කරන ආචාර්යවරයා පැහැදිලි කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණඩලය පවතින්නේ අයි.සී.සී එක යටතේ වුව ද ඔවුන් පාලනය කරන්නේ ලංකාවේ ක්‍රිකට් බවය.

ක්‍රිකට් සම්බන්ධ රටේ නීතිය පිළිබඳව කළ මාධ්‍ය කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් අචාර්ය ප්‍රතිභා මහානාම හේවා මෙසේ ද පැවසුවේය.

‘ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්තනෝමතික ලෙස ක්‍රියා කරලා තියෙනවා. අඩුම ගානේ ක්‍රිකට් සභාපතිවරයා එහෙම ලියුමක් ලිව්වා නම් ඒ ලියුමේ අන්තර්ගත කරුණු සත්‍යයද නැතිද කියලා අමාත්‍යවරයාගෙන් විමසීමක් කළ යුතුයි. ඒකයි ස්වභාවික යුක්ති මූලධර්මය. මෙය අන්තර්ජාතිකව අනිත් රටවලටත් වෙන්න පුළුවන්. “

“එනිසා ක්‍රිකට් ක්‍රීඩා කරන සියලුම රටවල් එකතුවෙලා මේකට විරෝධය පාන්න ඕන. දේශීය වශයෙන් මේ සභාපතිවරයා මෙහෙම ක්‍රියා කරලා තියෙනවා නම් අමාත්‍යවරයාට පුළුවන් සම්පූර්ණයෙන්ම මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න. මොකද ඔහු නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වුණාට මේක ලංකාවේ ක්‍රිකට්. එක පැත්තකින් රට පාවාදීමක්. නීතිමය පැත්තෙන් ගත්තොත් අපිට අන්තර්ජාතිකව ගත්තොත් අපිට අවස්ථාවන් සම්පූර්ණයෙන්ම අහිමි කරලා තියෙනවා. මොහුගේ සභාපතිකම තාවකාලිකව තහනම් කරන්න ඕනේ. එහෙම කරලා විමර්ශනයකට යන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් තීරණයකට යන්න.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“අනිත් එක කෝප් එකට බලයක් නැහැ. කෝප් එකේදී වංචා, දූෂණ සියල්ලක්ම හෙළිවුණා. එනිසා කෝප් එකේදී වෙන්නේ නිකන් ඇවිල්ලා ලැජ්ජාසහගත වීමක් පමණයි. එය ප්‍රමාණවත් නැහැ. මෙය දිගින් දිගටම කරන්න පුළුවන්. මුළු පාලක මණ්ඩලයම තහනම් කරන්න පුළුවන්. “

“ඊට ඇමතිවරයාට බලය තියෙනවා. “

“කොහොමත් මේවනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරලා තියෙන්නේ. නමුත් අයිසීසීය වචනයක්වත් කියලා නැහැ මේ කියන සභාපතිවරයාට එල්ල වෙලා තියෙන දූෂණ, සම්බන්ධයෙන්. ඒ කියන්නේ මේක මෙහෙය වීමක්. කොන්ද කෙළින්, පණ තියෙන අමාත්‍යවරයෙක් ඉන්නවා. ඒ අමාත්‍යවරයාට පුළුවන් මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කරන්න. ඒ අනුව පුළුවන් ඉදිරියේදී ලංකාව වෙනුවෙන් ඉල්ලීමක් කරන්න. මේ දේශද්‍රෝහී ක්‍රියාව සාක්ෂි වශයෙන් හම්බවෙලා තියෙනවා.”

“ඒ නිසා මෙවැනි කෙනෙකුට දඬුවම් දීම ක්‍රම 02කට කරන්න පුළුවන්.

අංක එක නව පනත ක්‍රියාත්මකයි. අල්ලස් දූෂණ නව පනත යටතේ පෞද්ගලික අංශය කරන වැඩත් බලන්න පුළුවන්. වහාම මේ උද්ඝෝෂණයට වඩා වැඩි දෙයක් කරන්න පුළුවන්. ඇයි බැරි විපක්ෂයට මේ කියන විගණන වාර්තාව අරගෙන ගිහිල්ලා අලුතින් පත්වන කමිටුවට, වංචා දූෂණ කොමිසමට දීලා වැඩ පටන් ගන්න. අන්න එතනින් පුළුවන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්න.

දෙවැනි කරුණ තමයි අමාත්‍යවරයාට පුළුවන් මොහුගේ නොමනා හැසිරීම, ඔප්පු වෙනවා නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා නීතියෙන් ක්‍රියා කරන්න. නීතිය තමයි ක්‍රීඩා පනත.

ක්‍රීඩා පනතේ පැහැදිලිව කියලා තියෙනවා 32, 34 සහ 36 යටතේ වරදකරු වුණොත් ඔහුට දඬුවම් පවා දෙන්න පුළුවන් කියලා’

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අය-වැය දෙවැනි වර කියැවීම වැඩි ඡන්ද 45කින් සම්මතයි!

Next Post

මහගම සේකරයන්ගේ ප්‍රිය බිරිය කුසුමලතා මහගමසේකර මැතිණිය දිවි සැරියෙන් සමු ගනී…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.