fbpx
සඳුදා, ජනවාරි 30, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතියේ නාමයෙන් හෙට අරගලයට එකතු වෙන්න… රොෂාන් මහානාම ඉල්ලා සිටී….

by editor
ජූලි 8, 2022
in පුවත්
613 6
Share on FacebookShare on Twitter

හෙට (09) පැවැත්වෙන උද්ඝෝෂණයට ජාති ආගම් භේදයකින් තොරව එක්වන ලෙස හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායක මෙන්ම අන්තර්ජාතික සම්භාවනාවට පත් ක්‍රිකට් තිරක රොෂාන් මහානාම ජාතියෙන් ඉල්ලා සිටී.

ඔහු කියන්නේ 1948න් පසු මුළු මහත් ජාතියම එකමුතු වූ ප්‍රථම ජාතික අරමුණ මෙය බවත් මේ දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට ඇති අවසාන අවස්ථාව මෙය විය හැකි බවත් ඔහු කියයි.
මගෙ ජීවිතයෙන් තුනෙන් දෙකක් ගෛවිලා… මට අවශ්‍යයයි තරුණයින්ට යහපත් රටක් ඉතිරි කරන්න…
ඔහු තබා ඇති සම්පූර්ණ සටහන පහත දැක්වේ.
රටේ පැවැත්ම සහ අනාගත පරපුර වෙනුවෙන් ජූලි 09 වැනිදාට සැලසුම් කර ඇති උද්ඝෝෂණයට ජාති ආගම් භේදයකින් තොරව එකමුතුව සහභාගී වන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි
.1948 න් පසු මුළු මහත් ජාතියම එකමුතු වූ පළමු ජාතික අරමුණ මෙයයි. මෙය දූෂිත දේශපාලන ක්‍රමයක් වෙනස් කිරීමට අපට ඇති අවසාන අවස්ථාව විය හැකිය. මම මගේ ජීවිතයෙන් 2/3 ක් ගත කර ඇති අතර තරුණ පරම්පරාවට හොඳ රටක් ඉතිරි කිරීමට මට අවශ්‍යයි. ඒ නිසා මමත් මෙම විරෝධතාවයට සම්බන්ධ වෙනවා.
විනයගරුකව සහ ප්‍රචණ්ඩත්වයෙන් තොරව විරෝධතා පවත්වාගෙන යාමට වගබලා ගන්නා ලෙස සියලු දෙනාගෙන් මම නිහතමානීව ඉල්ලා සිටිමි.
වෙනසක් සහ යහපත් අනාගතයක් සඳහා අපි එක් වෙමු!
-රොෂාන් මහානාම-

RelatedPosts

ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරීමට කුසලා සරෝජනී කමිටුවෙන් හෙළි කළ කරුණු ප්‍රමාණවත්… වාර්තාව වෝහාරික විගණනයකට යොමු කිරීමට නීතිපති උපදෙස් දෙයි….

මැතිවරණ සමයේ පුරප්පාඩු වූ මැකොස තනතුරු සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම නීති විරෝධියි – විපක්ෂ නායක සජිත් කියයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි

Tags: නවතම
Share98Tweet61
Previous Post

සය වැදෑරුම් පිළිවෙතකින් අලුත් අරගලයකට අර අදින ප්‍රජාවක් ගැන කතාවක් !

Next Post

හෙට කිසිදු ඉන්ධන හළකට තෙල් බෙදන්න එපා ! අයි.ඕ.සීයට උපදෙස් ලැබෙයි !

Related Posts

පුවත්

මැතිවරණ සමයේ පුරප්පාඩු වූ මැකොස තනතුරු සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම නීති විරෝධියි – විපක්ෂ නායක සජිත් කියයි.

ජනවාරි 30, 2023
පුවත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි

ජනවාරි 30, 2023
පුවත්

විදුලිබල අමාත්‍යාංශ ලේකම්ට – ලංවිම සභාපතිට – සීපීසී සභාපතිට මානව හිමිකම් කොමිසම නඩු දමයි !

ජනවාරි 30, 2023
Next Post

හෙට කිසිදු ඉන්ධන හළකට තෙල් බෙදන්න එපා ! අයි.ඕ.සීයට උපදෙස් ලැබෙයි !

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නවතම ලිපි

  • ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරීමට කුසලා සරෝජනී කමිටුවෙන් හෙළි කළ කරුණු ප්‍රමාණවත්… වාර්තාව වෝහාරික විගණනයකට යොමු කිරීමට නීතිපති උපදෙස් දෙයි….
  • මැතිවරණ සමයේ පුරප්පාඩු වූ මැකොස තනතුරු සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම නීති විරෝධියි – විපක්ෂ නායක සජිත් කියයි.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි
  • විදුලිබල අමාත්‍යාංශ ලේකම්ට – ලංවිම සභාපතිට – සීපීසී සභාපතිට මානව හිමිකම් කොමිසම නඩු දමයි !
  • උසස් පෙළ සිසුන්ට විදුලිය දෙන්න ජලය නිදහස් කරයි !

Advertisements

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරීමට කුසලා සරෝජනී කමිටුවෙන් හෙළි කළ කරුණු ප්‍රමාණවත්… වාර්තාව වෝහාරික විගණනයකට යොමු කිරීමට නීතිපති උපදෙස් දෙයි….
  • මැතිවරණ සමයේ පුරප්පාඩු වූ මැකොස තනතුරු සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම නීති විරෝධියි – විපක්ෂ නායක සජිත් කියයි.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist