සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික රෝහලේ හෘද රෝග වාට්ටු  මෝචරියක් වෙයි ද? 

by editor
ජූලි 12, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ ජාතික රෝහලේ “ට්‍රොපනින්අයි” පරික්ෂණය ඇනහිටිම හේතුවෙන් හෘද රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්වා අතැයි වාර්තාවේ.

පපුවේ ඇතිවන වේදනාවක් සමඟ රෝහල්ගතවන රෝගියෙකුට හෘදයාබාධයක් වැලඳී තිබෙන්නේද නැද්ද යන්න හඳුනා ගන්නා ප්‍රාථමික පරික්ෂණය මෙය වන අතර එම පරික්ෂණයෙන් අනතුරුව ඔහුගේ ඉදිරි ප්‍රතිකාර සහ වැඩිදුර පරික්ෂණයන් සිදුකරනු ලබන බව ද වාර්තාවේ.

ඇතැම් අවස්ථාවන්වලදී මෙම පරික්ෂණයන් ජීවිතාරක්ෂ පරික්ෂණයන් හෝ හදිසි අත්‍යවශ්‍ය පරික්ෂණයන් කියමින් පිටතින් කර ගන්නා අවස්ථාවන්ද තිබෙන අතර මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ මුදලින් පෞද්ගලික රෝහල්වලට රෝගීන් යොමුකරන බවද ලංකාසර වෙත අදහස් දක්වමින් ප්‍රකාශකයෙකු පැවසුවේය.

ඇතැම් රෝගීන්ට මෙම පරික්ෂණය පෞද්ගලික රෝහල් වෙතින් කර ගැනීමට සිදුවෙන බවත් ඔවුන්ට මේ සඳහා රුපියල් 8000 – 15000 අතර මුදලක් වැය වෙන බවත් එම ප්‍රකාශකයා කීය.

මෙම යන්ත්‍රය සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු නොකරන තාක්කල් ජාතික රෝහලට පැමිණෙන හෘද රෝගීන්ට අවට පෞද්ගලික රෝහල් වෙත ගොස් සිය පරික්ෂණයන් කර ගැනීමට සිදුවීම හරහා ඔවුන් මහත් ආර්ථික පරිහානියට පත්ව ඇති බවද වාර්තාවේ.

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

මේ අතර හෘදයාබධයක් සෑදී පැමිණෙන රෝගීන් ජාතික රෝහලේ හෘද ප්‍රතිකාර ඒකකය වන වාට්ටු අංක 60  සහ 61 වටිටුවෙත යාමට තිබෙන විදුලි සෝපානය ක්‍රියා විරහිත වීම හේතුවෙන් හෘද රෝගීන්ට පඩිපෙළ භාවිත කරමින් ප්‍රතිකාර සඳහා  වෛද්‍ය වාට්ටුව වෙත යාම  සිදුව ඇති බවද වාර්තාව්.

බලධාරින්ව දැනුවත් කළද  විදුලි සෝපානය සෑදිම දිනෙන් දින කල්මරන බවක් පෙන්වන්නේ යැයිද එම ප්‍රකාශකයා පැවසුවේය. 

කෙසේ නමුත් ශල්‍ය උපකරණ නොමැති වීමේන් හදවත් සැත්කම් දින නියමක් නොමැති ව කල් දමන බැවින් රෝගීන් දැඩි කම්පනයට පත්ව ඇතැයිද වාර්තාවේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

260කට මරු කැඳවූ ඉන්දීය ගුවන් අනතුරට හේතුව ගුවන් නියමුවෙකුගේ තේරුම් ගත නොහැකි හැසිරීමක්!…

Next Post

ඊයේ බලපිටියේ වෙඩි ප්‍රහාරයට ලක් වෙන්නේ ඝාතකයින් ඉලක්ක කළ පුද්ගලයා නොවෙයි… වැරදි පුද්ගලයෙක්… මූලික විමර්ශන හෙළි කරයි!

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.