බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණ අඩාලයි.. රෝහලේම කටයුතු අවුල්වන ලකුණු

by editor
පෙබරවාරි 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නතාෂා නෙත්මිණි  –   

කොළඹ ජාතික රෝහලේ පීසීආර් පරික්ෂණයන් නිසි පරිදි නොකිරීම හේතුවෙන් රෝගීන් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවක් පත් වී  ඇතැයි සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්.මැදිවත්ත  සඳහන් කරයි.

පීසීආර් පරික්ෂණයන් සිදුකිරීම සඳහා අවශ්‍ය රසායනාගාර සේවයින් නිසිලෙස රාජකාරියේ යෙදවීමට හා යන්ත්‍රයේ පරික්ෂණ කටයුතු සඳහා අවශ්‍ය රසායනිකයන් ලබා නොගැනීම හේතුවෙන් පීසීආර් පරික්ෂණ නිසිපරිදි කර ගැනීමට නොහැකි වි ඇතැයි හෙතෙම පෙන්වාදේ.

කෙසේ නමුත් මෙම යන්ත්‍රය මගින් පීසීආර් පරික්ෂණයන් 200ක් කර ගැනීමේ ධාරිතාව තිබෙන බැවින් මෙය කොරෝනා රෝගීන්ව කඩිනමින් හඳුනා ගැනීමට ඇති එකම පහසුකම අඩාල වීම බරපතල තත්ත්වයක්  බවද පැවසේ.

ජාතික‌ රෝහලේ බාහිර රෝගී අංශය වෙත පැමිණෙන සහ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් නිවෙස් වෙත යාමට පෙර හා සැත්කම්වලට ලක්කිරීමට සිටින රෝගීන්ගේ පීසීආර් පරික්ෂණයන් සිදුකළ යුතු බැවින් මෙම පරික්ෂණයන් අඩක්  මේ වන විට කොළඹ වෛද්‍ය පර්යේෂණා ආයතනය විසින් සිදු කෙරේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

යම් රෝගියෙකුට  කොරෝනා වෛරසය ශරීරගත වී තීබේද නැද්ද යනුවෙන් දැනගත හැකි වන්නේ අදාල වාර්තාව ලැබීමෙන් පසුව බැවින් වාර්තාව ප්‍රමාද වී ලැබීමෙන් රෝහල් කාර්ය මණ්ඩලය මෙන්ම අනෙකුත් රෝගීන්ගේ ද ජීවිත දැඩි අවදානමකට ලක්වන බව ඔහු පෙන්වාදේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ ෆයිසර්“ එන්නත ලංකාවට ගෙන්වන සැලසුම් දියත්වේ…

Next Post

ක්‍රීඩා අමාත්‍යවරයාගේ පූර්ණ බලය සහිතව රොෂාන් මහනාමගේ සභාපතිත්වයෙන් ක්‍රිකට් උපදේශන කමිටුවක්….

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.