fbpx
සඳුදා, ජනවාරි 30, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික රෝහල් බිමේ ඩෙංගු තවාන් 22ක්.

දැනට කාර්ය මණ්ඩල සාමාජිකයන් 62කට ඩෙංගු

by editor
ජූනි 6, 2020
in පුවත්
435 4
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ   –                                                \                              

කොළඹ ජාතික රෝහල පරිශ්‍රයේ  ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන 22ක් හමුව ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රකාශයෙකු සඳහන් කළේය.

මෙම ස්ථාන 22ක ඇත්තේ රෝහල් පරිශ්‍රයේ නව ඉදිකිරීම් හි  ගොඩගැසී පවතින අබලි ද්‍රව්‍ය තුළ යැයි එම ප්‍රකාශකයා පැවසීය.

අපි මේ සම්බන්ධයෙන් ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකරගෙන් විමසු කළඔහු සඳහන් කළේ එම ස්ථානයන් පිරිසිදු කර ගන්නා ලෙසට ජාතික රෝහල් අධ්‍යක්ෂවරයාට දැනුම් දුන් බවකි.

RelatedPosts

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි

විදුලිබල අමාත්‍යාංශ ලේකම්ට – ලංවිම සභාපතිට – සීපීසී සභාපතිට මානව හිමිකම් කොමිසම නඩු දමයි !

උසස් පෙළ සිසුන්ට විදුලිය දෙන්න ජලය නිදහස් කරයි !

මේ වන විට කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් හැටදෙදෙනෙකු (62) ඩෙංගු රෝගයට ගොදුරුව ඇතැයි රෝහල් ප්‍රකාශකයෙකු  සඳහන් කළේය.

ඩෙංගු මදුරුවන් බෝවන පරිශ්‍ර පිරිසිදු කරන මෙන් කොන්ත්‍රාත්කරුවන්ට රෝහල් බලධාරීන් පවසා නොමැති බැවින් ඉදිරියේ දී සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් තවත් බොහෝ දෙනෙකු ඩෙංගු රෝගයට ගොදුරු විය හැකි යැයිද එම ප්‍රකාශකයා අනාවරණය කළේය.

 

Tags: නවතම
Share70Tweet44
Previous Post

තීරණ කීපයක් ගන්න එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සදුදා රැස්වෙයි

Next Post

ජනාධිපති කීවත් ගුවන් තොටුපල පරිශ්‍රයේ රසායනාගාරයක් ඉදි නොවන ලකුණු

Related Posts

පුවත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි

ජනවාරි 30, 2023
පුවත්

විදුලිබල අමාත්‍යාංශ ලේකම්ට – ලංවිම සභාපතිට – සීපීසී සභාපතිට මානව හිමිකම් කොමිසම නඩු දමයි !

ජනවාරි 30, 2023
Power
පුවත්

උසස් පෙළ සිසුන්ට විදුලිය දෙන්න ජලය නිදහස් කරයි !

ජනවාරි 30, 2023
Next Post

ජනාධිපති කීවත් ගුවන් තොටුපල පරිශ්‍රයේ රසායනාගාරයක් ඉදි නොවන ලකුණු

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නවතම ලිපි

  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි
  • විදුලිබල අමාත්‍යාංශ ලේකම්ට – ලංවිම සභාපතිට – සීපීසී සභාපතිට මානව හිමිකම් කොමිසම නඩු දමයි !
  • උසස් පෙළ සිසුන්ට විදුලිය දෙන්න ජලය නිදහස් කරයි !
  • ශ්‍රි ලංකාවේ ණය ඇඬියාව දික් කරන චීන  බාලගිරි දෝෂය   
  • වසන්ත මුදලිගේ නිදහස් කරන්නැයි ඉල්ලා අත්සන් කළ හෘද සාක්ෂියේ දිවුරුම් ප්‍රකාශය ලේඛණ 11000ක ගොනුකර නීතිපති දෙපාර්තමේන්තුවට…

Advertisements

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි
  • විදුලිබල අමාත්‍යාංශ ලේකම්ට – ලංවිම සභාපතිට – සීපීසී සභාපතිට මානව හිමිකම් කොමිසම නඩු දමයි !
  • උසස් පෙළ සිසුන්ට විදුලිය දෙන්න ජලය නිදහස් කරයි !

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist