ඊයේ රාත්රී 09 වනවිට ජාතික ඉන්ධන බලපත්රය සඳහා මෙරට පුද්ගලයින් මිලියන 4ක් ලියාපදිංචි වී ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර ට්විටර් පණිවඩියක් නිකුත් කරමින් පවසයි.
සිපෙටිකෝ ඉන්ධන පිරවුම්හල් 299ක් සහ ලංකා අයිඕසී පිරවුමුහල් 34ක් QR කේත ක්රමය හරහා ඉන්ධන ලබා දී ඇති බවත් ඇමතිවරයා කියයි.
මෙම පද්ධතිය තුළන් ඊයේ දිනයේ දී ගනුදෙණු 92,845 සිදුකර ඇතැයි ද ඔහු සඳහන් කරයි.
4 Million users has registered with the National Fuel Pass as at 9pm yesterday. 299 CEYPETCO Fuel Stations & 34 @LankaIOCPLC Stations has fully adopted or tested the QR system yesterday to complete 92,845 Transactions.#NationalFuelPass #FuelPass pic.twitter.com/fHmjEC4hCA
— Kanchana Wijesekera (@kanchana_wij) July 27, 2022