බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික ආණ්ඩුවක් නොවෙයි… ජාතික ප්‍රතිපත්තයක් හදන්න කතා කරන්න – රනිල් කියයි!

by editor
මාර්තු 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මේ මොහොතේ ජාතික ආණ්ඩුවක් හදනවාට වඩා  වසර විස්සක් විසිපහක් අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කළ හැකි නොවෙනස් ජාතික ප්‍රතිපත්තියක් සකස් කරගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන 225ම එක්ව කටයුතු කිරීම ඉතාම වැදගත් බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියයි.

ඔහු මේ බව පවසා ඇත්තේ  පාර්ලිමේන්තු සභාගැබ පිටත දී  ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු ඔබතුමා අගමැති ධුරය බාරගන්වා නේදැයි ඔහුගෙන් කළ විමසීමක දීය.

හිටපු රනිල් වික්‍රමසිංහ ලඟදීම ජාතික ආණ්ඩුවක අගමැති ලෙස දිවුරුම් දෙන බව පසුගිය දිනවල පුළුල් ප්‍රචාරයක් දියත් විය. ඒ නිසාම ආණ්ඩු පක්ෂයේ මෙන්ම සමගි ජනබලවේගය ද ඇතුළත්  විපක්ෂයේ මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී   මුණගැසුන සෑම අවස්ථාවකම විමසා ඇත්තේ “ඔබ තුමා අගමැති ධුරය භාරගන්නවා ද“ කියාය.

“මම අගමැති වුනොත් ඔයාලටත් ඇමති ධුර දෙනවා“ යැයි ඒ පිළිබඳව දිගින් දිගටම විමසීම් කළ ඇතැම් මන්ත්‍රීවරුන්ට රනිල් වික්‍රමසිංහ පිළිතුරු ලබා දී ඇත.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ආණ්ඩුවේ මැති ඇමතිවරු මෙන්ම විපක්ෂයේ මන්ත්‍රිවරු රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා ඇත්තේ කඩා වැටෙන රට ගොඩනැගීම සඳහා ඉදිරිපත් වන ලෙසය. එවිට හිටපු අගමැතිවරයා රට ගොඩනැගීමට නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන හැමෝම එක්ව වසර විස්සක් විසිපහක් අනාගතය වෙනුවෙන් අඛණ්ඩව ක්‍රියාත්මක කළ හැකි ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට එක් වීම ඉතාම වැදගත් වනු ඇති බව කියා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රුසියානු හමුදා කීව් නගරය අසල ප්‍රතිසංවිධාන වෙයි – තවත් ප්‍රබල ප්‍රහරයක් අතළඟ බවට සැකයක්

Next Post

ඉන්දියාව දෙසට හැරෙන්නැයි පකිස්තාන ව්‍යාපාරිකයන්ගෙන් බලපෑම්

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.