බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු හතර දෙනකුගේ තරු ගැලවෙයි?

by Lanka Sara Editor
ජූලි 21, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පොලිස් අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සිව්දෙනකුගේ තනතුරු පහත හෙළිමකට ලක්වනු ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පත්කිරීම් සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවට පොලිස් කොමිසම ද නීතිපති දෙපාර්තමේන්තුව වෙත සැළකර ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ ඔවුන් ජ්‍යෙෂ්ඨත්වය අභියෝගයට ලක්කරමින් පොලිස් අධිකාරීවරුන් පිරිසක් විසින් ගෙන ඇති අධිකරණ ක්‍රියාමාර්ගයක් හේතුවෙන් බව සඳහන් වේ.

නියමිත ක්‍රමවේදයට අනුකූල නොවන ලෙපසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙස ඔවුන් සිව්දෙනා පත්වීම හේතුවෙන් එතෙක් එම නිලයේ සිටි තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ගණනාවකගේ ජ්‍යෙෂ්ඨකත්වය සහ ඔවුන්ට ලැබෙන උසස්වීම් අභියොග්යට ලකවන බැවින් මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් මෙම ලකකිරීම් වළක්වන ලෙස අධිකරණයෙන් පෙත්සමක් මඟින් ඉල්ලා ඇත.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන පොලිස් කොමිසමේද අනුමැතිය මත මෙම ‍ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සිව්දෙනාගේ තනතුරු යළි පොලිස් අධිකාරීවරුන් ලෙස පත්කිරීමට අදාල පියවර ගෙන ඇත්තේ එයින් මෙම ධුරයේ සිටින නිලදාරීන් රැසක් සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතිවීම වැළක්වීම පියවරක් ලෙසින් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපේ දේශපාලකයන් බාරහාර වෙන තිරුපති දෙවොලේ හිටපු ප්‍රධාන පූජකයාත් කොරෝනාවට බිලිවෙයි

Next Post

කුරුණෑගල කමිටුව ගැන අගමැතිට දයාසිරිගෙන් දැඩි ප්‍රහාරයක්

Related Posts

සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.