බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජල ගැලීම් නිම්න රක්ෂිතයට වැදුන නීති විරෝධී ගවගාල් හිමියන් තමගවයින් බේරගන්න රක්ෂිතයේ සිටින  දුර්ලභ කොටි 05ක් මරන්න සැලසුම් කරලා!

by editor
ජූනි 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න   

  • දේශපාලකයින්ගේ මැදිහත්වීම නිසා කිසිම ගවගාල් හිමියෙක් ඉවත් කරන්න විදිහක් නෑ… වනජීවිය අන්ත අසරණයි…

ජාතික වනෝද්‍යානයට ආසන්නව ගලා බසිනා මහවැලි ගඟ රක්ෂිතයේ මුතුගල, කරපොල ගඟට ආසන්න ගවගාල් හිමිකරුවන් විසින් ඔවුන්ගේ ගව පැටවුන් රැකගැනීමේ අරමුණින් පොළොන්නරුව ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ සැරිසරන, ශ්‍රී ලංකාවට ආවේණික කොටියන් පස්දෙනෙකු ඝාතනය සඳහා කුමන්ත්‍රණය කරමින් ඇති බව ජලගැලීම් නිම් ජාතික වනෝද්‍යානය සුරැකීමේ සංවිධානයේ සභාපති ටී. තීපන්   සඳහන් කරයි.

කරපොළ, මුතුගල, සේනපුර, ඇතුළු මහවැලි ගඟ ආශ්‍රිතව විශාල ගවගාල් ප්‍රමාණයක් තිබෙන බවත්, එම ගවගාල්වල සිටින ගව පැටවුන් කෑමට කොටියන් හුරුවී සිටීම නිසා මෙම කොටින් පස් දෙනා ඝාතන සැලසුමක් ක්‍රියාත්මකවන බවට විශ්වාසනීය තොරතුරු ලැබී ඇති බවත් ටී. තීපන්   මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් හෙළි කළේය.

එම ගවගාල්, ජලගැලීම ජාතික වනෝද්‍යානයේ මහවැලි ගඟ ආශ්‍රිතව පවත්වාගෙන යෑමට පොළොන්නරුවේ දේශපාලන  අධිකාරියේ ආශිර්වාද ලැබී ඇති බැවින්, ගවගාල් ඉවත් කිරීමට වනජීවී නිලධාරීන්ට අවස්ථා නොලැබෙන බව ඔහු පැවසුවේය.

අනවසරෙන් ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යයට ඇතුළු වී ගවගාල් පවත්වාගෙන යන අයවලුන් අත්අඩංගුවට ගැනීමට යෑමේදී පොළොන්නරුව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන දේශපාලන අධිකාරිය, ඉහළින් ලැබුණු උපදෙස් බවට පවසා වනජීවී නිලධාරීන්ට ඔවුන් අත්අඩංගුවට නොගන්නා ලෙස දැනුම් දී ඇති බව ද  සභාපතිවරයා කීවේය.

අප මේ සම්බන්ධව වැලිකන්ද, කරපොළ, මුතුගල, සේනපුර, ප්‍රදේශය භාරව කටයුතු කරන වැලිකන්ද අඩවි ආරක්ෂක සී.ඒ. වනසිංහගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ, ගවගාල් හිමියන් විසින් දුර්ලභ ගණයේ කොටියන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වීම පිළිබඳ තමන්ටත්  තොරතුරු ලැබී ඇති බවය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඒ පිළිබඳ වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා දැනුවත් කර ඇති බවත් ඔහු පැවසුවේය.

ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ ගවයන් ඇති කරන ප්‍රදේශයේ කොටියන් සැරිසරා ඇති බවට තොරතුරු තමන් වෙත ලැබී ඇති බවත්, ප්‍රදේශයේ කළ නිරීක්ෂණයට අනුව මීට පෙර දුටු කුඩා සතුන් වර්තමානයේ දකින්නට නොමැති බවත්, ගව ගාල් විශාල ප්‍රමාණයක් ජාතික වනෝද්‍යාන තුළ පවත්වාගෙන යාම කොටින්ට මෙන්ම අනෙකුත් වන සතුන්ට තර්ජනයක් වී ඇති බවත් ඔහු කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තිදෙනෙක්  එක තැන මැරූ මාන්කුලම් ලොරි බස් අනතුරෙන් තුවාල ලද තවත් අයෙක් මිය යයි… දැන් මරන 04යි!

Next Post

ගැඹුරු මුහුද මැද මත් පැන් විසවුන ඩෙවෝන් 5 යාත්‍රාවේ ධීවරයින් 06න් 05ක් මිය යයි… මුදාගත් 2න් එක් අයෙක් අද මරුට…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.