සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජපුර රෝහල් සභාපතිකමට පත් කරගත් සෞඛ්‍ය ඇමති සහෝදරයාගේ ගෝලයාට කරන අමුතු සැලකිල්ලෙන් රෝහලම කොටඋඩ…

by editor
ජනවාරි 15, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහ විශේෂ වෛද්‍යවරුන්ගේ සංගමයේ විරෝධතා නොතකා වාර්ෂික ස්ථාන මාරුවීම් පටිපාටිය උල්ලංඝණය කරමින්  සදාචාර විරෝධි ලෙස ජයවර්ධනපුර රෝහලේ සභාපතිවරයාව කාසල් කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥවරයකෙු ලෙස පත්කිරිම හේතුවෙන් ජයවර්ධනපුර රෝහලේ රාජකාරි අවුල්ගොඩක් බවට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

උදෑසන 8.00 සිට සවස 4.00 දක්වා කාලය තුල කාසල් කාන්තා රෝහලේ රාජකාරි කිරිම හේතුවෙන් සභාපතිවරයාට ජයවර්ධනපුර රෝහල වෙත සිය රාජකාරි කටයුතු සඳහා යාමට සිදුවනුයේ සවස 4.00න් පසු බැවින් එම රෝහලේ කටයුතු දැඩි අර්බුදයකට පත්ව ඇති බව වාර්තාවේ.

සභාපතිවරයාව  රාජකාරි කටයුතු සඳහා මුණගැසිමට පැමිණෙන පුද්ගලයින්ට සවස 4න් පසුව පැමිණීමට සිදුව ඇති බවද ආරංචි මාර්ග පවසා සිටියි. 

මේ හේතුවෙන් රාජකාරි කර ගැනීමට පැමිණෙන  බොහෝ පුද්ගලයින්ට  දැඩි අපහසුතාවන්ට මුහුණපෑමට සිදුව ඇති බවද  අනාවරණ්‍ය වී තිබේ. 

අංගොඩ රෝහලේ අධ්‍යක්ෂවරයා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස සභාපතිවරයාගේ වැඩ බැලිමට දිවා කාලයේදී රෝහල වෙත පැමිණෙන නමුත් එය ඉතා අසාර්ථක ක්‍රියාවලියක් බව වාර්තාවේ.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

මෙම වෛද්‍යවරයාට ඇල්පිටිය රෝහලේ සිට ජයවර්ධනපුර රෝහල වෙත යාමට හෝ  කාසල් රෝහල වෙත යාමට හෝ රාජ්‍ය සේවා කොමිසමෙන් අනුමැතිය ලබා දී නොමැති බවද වාර්තාවේ. 

රාජ්‍ය සේවා කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පසුගිය දිනවලදී විමසා තිබු නමුත් ඒ පිලිබඳව පැහැදිලි සවිස්තරාත්මක විස්තරයක් නොමැති බවද මාධ්‍ය මගින් හෙලිකර තිබුණි.

කාසල් කාන්තා රෝහල වෙත මොහු අනුයුක්ත කරන ලද්දේ පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදීමට ඉඩප්‍රස්තාව ලබා දීම සඳහා වුවද එම කාර්ය හෝ සිදුකර ගැනීමට නොහැකි වී ඇතැයිද  පැවසේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හඳට පෙම් කරන පුද්ගලික ව්‍යාපාරිකයන්ගේ ප්‍රාර්ථනා අරන් SpaceX හඳට යයි…

Next Post

ජනපති චීන මහජන සමූහාණ්ඩුවේ නිර්මාතෘ මාඕ සේතුං අනුස්මරණ ස්මාරකයට ආචාරය දක්වයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.