බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජපාන ආරක්ෂක වියදම් වැඩි කිරීම චීනයේ ඇස් රතු කරයි

by Lanka Sara Editor
මැයි 18, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉදිරි වසර පහ තුළ සිය ආරක්ෂක වියදම් දෙගුණ කර සතුරු කඳවුරුවලට පහර දීමේ හැකියාව අත්පත් කර ගන්නා බවට ජපානය පසුගිය වසරේ ප්‍රකාශ කිරීමෙන් පසුව, දෙවන ලෝක යුද්ධයෙන් පසු එහි සැලසුම් කළ විශාලතම යුධමය ගොඩනැගීම සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍ය චින් ගැන්ග් ටෝකියෝවට සිය අප්‍රසාදය පළකර තිබේ.

දෙවන ලෝක යුද්ධයේ පරාජය ජපානයට මතක් කරමින් චීන විදේශ අමාත්‍යවරයා පැවසුවේ පශ්චාත් දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු ඇති වූ ජාත්‍යන්තර පිළිවෙත් තවදුරටත් පවත්වා ගත යුතු බවයි.
“සබ්මැරීන, බෝම්බ, හයිපර්සොනික් කෲස් මිසයිල සහ ප්‍රහාරක ජෙට් යානා ඇතුළු ආයුධ සම්බන්ධීකරණය කිරීමෙන් තම හමුදාවට ප්‍රතිවාදී ඉලක්ක විනාශ කළ හැකි ආකාරය ජපානය විසින් ප්‍රථම වරට පෙන්වා දී ඇත,” යනුවෙන් චීනයේ බලගතු හමුදා සඟරාවක් වන මොඩර්න් ශිප්ස්ද වාර්තාවක් මගින් පෙන්වා දී ඇත.

කලාපීය භූ දේශපාලන ආතතිය උත්සන්න කිරීම, ඉන්දු-පැසිෆික් කලාපයේ අවි තරඟයක් අවුලුවාලීම සහ බීජිං-ටෝකියෝ සබඳතාවල සමස්ත අපේක්ෂාවට හානි කිරීම සම්බන්ධයෙන් අදාල සඟරාව ජපාන දැඩි දෝෂ දර්ශනයටද ලක් කර තිබේ.

“ජපානයේ ආත්මාරක්ෂක හමුදා ප්‍රහාරාත්මක ඉරියව්වකට හැරීමෙන් පෙන්නුම් කරන්නේ ජපානයේ දක්ෂිණාංශික බලවේග පශ්චාත් යුද පද්ධතිය බිඳ දමා කලාපීය තත්වයන්ට මැදිහත් වන බවයි. එය කලාපීය යුධමය සමතුලිතතාවයට සහ මූලෝපායික ස්ථාවරත්වයට බරපතල බලපෑමක් ඇති කරනු ඇති අතර ඉහළ සුපරීක්ෂාකාරීත්වයක් ඊට ලැබිය යුතුය, ” යනුවෙන්ද සඟරාව අනතුරු ඇඟවීය.
“තායිවානය ආරක්‍ෂා කිරීම ජපානය ආරක්‍ෂා කරයි” වැනි ප්‍රකාශවල අරමුණ වන්නේ නරක අතට හැරෙන චීන-ජපාන සබඳතා පිළිබඳ ජාත්‍යන්තර සහ දේශීය කනස්සල්ල මැඩපැවැත්වීමයි,” යනුවෙන්ද එම සඟරාව අවධාරනය කලේය. එහිදී යුදමය කටයුතු සඳහා සිය අයවැය වැඩි කිරීමට ටෝකියෝ පාලනය ගත් තීරණය සහ එහි ආරක්ෂාව පිළිබඳව නැවත නැවතත් අවධාරණය කිරීම චීනය කැළඹී ඇති බවද මෙම වාර්තා වලින් පෙනීයයි.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Share69Tweet43
Previous Post

ලෝක රග්බි සම්මේලනය  වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ රග්බි සාමාජිකත්වය අත්හිටුවයි….

Next Post

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.