සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති මරන්න ඉඳලා නෑ ලු… ජේ.වී.පී මාධ්‍ය අංශයට වැරදිලා…. දැන් වැරැද්ද නිවැරදි කරයි!

by editor
නොවැම්බර් 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉල් මහ සමරුව ප්‍රධාන දේශනය පැවැත්වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ කතාව මාධ්‍යවලට යොම් කර තිබූ ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශය විසින් තමන් ඝාතනය කිරීමට සැලසුමක් තිබූ බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව දක්වා තිබිණි. මුලින් මාධ්‍ය වෙත යොමු කළ මාධ්‍ය නිවේදනයේ එම කතාව සඳහන්ව තිබුණේ පහත අයුරිනි. 

“දූෂිත, ප‍්‍රභූ තන්ත‍්‍රය අතින් පොදු ජනතාව අතට බලය මාරුවීම. දෙක තමයි පුරවැසියන්ට නිදහස්ව හිතන්න, කටයුතු කරන්න, නිදහස ලබාදීම ගැන ඔවුන් බයයි. ඔවුන් සෑම විටෙකම කළේ පුරවැසියන් යටත් කොට තබාගෙන සිටීම. දේශපාලකයා තමන් විසින්ම ආරෝපණය කරගෙන පොරවාගෙන සිටින මහා ලෝගුව ගැලවෙනවාට බයයි. අපේ අරමුණුවලට බයයි. දේශපාලකයා මහජනතාවගේ ධනය නාස්ති කරන, විනාශ කරන තැන සිට දේශපාලනය මහජන සේවයක් දක්වා ගමන් කරනවාට ඔවුන් බයයි. මෙය කොයිතරම්ද කියනවා නම්, හිටපු ජනාධිපතිවරුන්ගේ වරප‍්‍රසාද අයින් කිරීමට කටයුතු කරන අවස්ථාවේදී මාව ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණයක් දියත් කිරීමට සූදානම් වුණා. ඔවුන් සෑම වෙලාවේම බයවෙමින් තිබුණේ අරමුණු හා යහපත් ගුණාංගවලට අපේ සමාජයත්, ජනතාවත් මේ ඉන්න පියවරෙන් අලූත් පියවරකට ඔසවා තැබීම ගැනයි. මේ අවදියෙන් අලූත් අවදියකට ඔසවා තැබීම ඔවුන් බයයි. ” නයනුවෙනි. මෙම සටහනේ පැහැදිලිව දක්වා තිබුණේ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප‍්‍රසාද අයින් කිරීමට කටයුතු කරන අවස්ථාවේදී මාව ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණයක් දියත් කිරීමට සූදානම් වුණා” ලෙසය.

කෙසේ වෙත්ත දැන් නැවත වරක් එම පක්ෂයේ මාධ්‍ය අංශය ජනාධිපතිවරයාගේ කථාව මෙසේ නිවැරදි කර ඇත.

“දූෂිත, ප‍්‍රභූ තන්ත‍්‍රය අතින් පොදු ජනතාව අතට බලය මාරුවීම. දෙක තමයි පුරවැසියන්ට නිදහස්ව හිතන්න, කටයුතු කරන්න, නිදහස ලබාදීම ගැන ඔවුන් බයයි. ඔවුන් සෑම විටෙකම කළේ පුරවැසියන් යටත් කොට තබාගෙන සිටීම. දේශපාලකයා තමන් විසින්ම ආරෝපණය කරගෙන පොරවාගෙන සිටින මහා ලෝගුව ගැලවෙනවාට බයයි. අපේ අරමුණුවලට බයයි. දේශපාලකයා මහජනතාවගේ ධනය නාස්ති කරන, විනාශ කරන තැන සිට දේශපාලනය මහජන සේවයක් දක්වා ගමන් කරනවාට ඔවුන් බයයි. මෙය කොයිතරම්ද කියනවා නම්, හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී තිබෙන වරප්‍රසාද අයින් කරනකොට එයාලා කියනවා, තමන්ව ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් මේ තුළ තියෙනවා කියලා. ඝාතනය වුණොත් වගකියන්න ඔනෑ කියලා. ඔවුන් සෑම වෙලාවෙම බයවෙමින් තිබුණේ අරමුණු හා යහපත් ගුණාංගවලට අපේ සමාජයත්, ජනතාවත් මේ ඉන්න පියවරෙන් අලූත් පියවරකට ඔසවා තැබීම ගැනයි. මේ අවදියෙන් අලූත් අවදියකට ඔසවා තැබීම ඔවුන් බයයි.” ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානාය ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් තිබී නැත. මාධ්‍ය අංශයට වැරදී ඇත.  

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රත්නපුර තැපැල් ඡන්දයත් සියයට 79ක් මාලිමාවට…

Next Post

කළුතර තැපැල් ඡන්දයත් පෙර සේමයි… 79%ක් මාලිමාවට…

Related Posts

පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…
  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.