බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපතිවරයා රාජ්‍ය බැංකු පද්ධතියේ නිලධාරීන්ට අනතුරු හඟවයි!

by editor
ජූනි 12, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ ආර්ථිකය ගොනැගීමට යන ගමනේ දී මහ  බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු රජය විසින් ලබා දෙන උපදෙස්  නිසි ලෙස ක්‍රියාත්මක නොකරන්නේ නම් ඊට වගකිව යුතු සියලුම නිලධාරීන් ඉවත්කර වැඩ කළ හැකි නිලධාරීන් පත්කර ගැනීමට තමන්ට සිදුවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

රට මුහුණ පා ඇති ආර්ථික ගැටලු හඳුනාගෙන ඒවා විසඳීමට අවශ්‍ය පූර්ණ සහයෝගය  ලබා දීමට තමන් නිරතුරුවම කැපවන බවත් ඒ ගමන සාර්ථක කර ගැනීමට මහ බැංකුව ඇතුළු රටේ බැංකු පද්ධතිය වේගවත්ව  කටයුතු සිදු කළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

විවිධ ක්ෂේත්‍රවල ණය පහසුකම් ලබා දීම සඳහා රජය උපදෙස් දී තිබුණ ද බැංකු පද්ධතියෙන් එය නිසියාකාරව ක්‍රියාත්මක නොකරන බවට දිගින් දිගටම පැමිණිලි ලැබී තිබෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඉලක්ක සහගත ආර්ථික වැඩ පිළිවෙළ ක්‍රියාවට නගා එය ජය ගැනීමට නම්  කඩිනම්ව ක්‍රියාකළ යුතු බව පෙන්වා දෙන ජනාධිපතිවරයා රැස්වීම් පවත්වමින් දිගින් දිගටම කල් අදිමින් සිටිනවා නම් රජයේ අරමුණ සාර්ථක නොවන බව කීවේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ආර්ථිකය ගොඩනැගීමේ අවස්ථාව මූලිකවම බැංකු හා බැංකුවල ක්‍රියාකාරිත්වය මත රඳා පවතින බවත්, එවැනි තත්වයක දී ලබා දෙන උපදෙස් හා මගපෙන්වීම නිසි පරිදි කඩිනම්ව ක්‍රියාවට නන්වන්නේ නැතිව තවදුරටත් කල් මරමින් කාලය ගතකරනවා නම් එවැනි නිලධාරීන් සම්බන්ධව තීන්දු තීරණ ගැනීමට තමන් පසුබට නොවන බවත් දන්වා ජනාධිපතිවරයා මහ බැංකුවේ හා රාජ්‍ය බැංකුවල  නිලධාරීන්ට අනතුරු හඟවා සිටියේය.

Tags: නවතම
Share73Tweet43
Previous Post

අතිකාල නොලද බලපිටිය රෝහලේ සෞඛ්‍යය සහායකයෝ උද්ඝෝෂණයේ

Next Post

ලංකාසර නිසා බලධාරීන් බැලුවා… රතු මුහුදේ තනිකළ නාවිකයෝ කියති

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.