සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනවාරි 01 – දෙසැම්බර් 13 අතර රිය අනතුරු මරණ 2141ක්… පොලිසිය කියයි!

by editor
දෙසැම්බර් 22, 2024
in පුවත්
පොලොන්නරුව රිය අනතුර...

පොලොන්නරුව රිය අනතුර...

Share on FacebookShare on Twitter

මෙම වසරේ ජනවාරී පළමු වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා පමණක් රිය අනතුරුවලින් පුද්ගලයින් 2,243 දෙනෙකු මියගොස් ඇතැයි, පොලීසිය පවසයි. මේ වාර්තාව නිකුත් වන්නේ අද උදෑසනින් නිමා වූ පැය 24 තුළ පමණක් රිය අනතුරු මරණ 08ක් වාර්තා වූ පසුබිමකය.

ජනවාරි 01 සිට දෙසැම්බර් 13 දක්වා කාලය තුළ වාර්තා වී ඇති රිය අනතුරු සංඛ්‍යාව, 22 967 ක් වන අතර ඒ අතරින් සිදුව ඇති මාරක අනතුරු ගණන 2,141කි. එනම් සමස්ථ රිය අනතුරුවලින් සියයට 09ක ප්‍රතිශතයක් මාරක අනතුරු ලෙස වාර්තා වී තිබේ.

එම අනතුරුවලින් 6500ක් බරපතල ගණයේ අනතුරු වි ඇත. එම කාලසීමාව තුළ වාර්තා වී ඇති සුළු අනතුරු සංඛ්‍යාව, 9127 ක්. ඒ අනුව දළ වශයෙන් සියයට 60ක් බිහිසුණු ප්‍රතිඵල ගෙනා රිය අනතුරුය.

මේ අතර ඊයේ (21) සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 08ක් මියගොස් 62ක් තුවාල ලැබීය. ඉන් පුද්ගලයින් තුන්දෙනෙකු මියගියේ, හැටන් මල්ලියප්පුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙනි. ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව, 46 ක්. දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ පින්නදූව පිවිසුම් අතර සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගියේ ය. කැබිතිගොල්ලෑව ඇතුළු විවිධ ප්‍රදේවල සිදුවූ යතුරුපැදි අනතුරුවලින් තරුණයින් 03ක් මිය ගියේය.

වෑන් රථයක්, ලොරියක ගැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලැබු අතර තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලැබුවේ, කඩුගන්නාවේදී බස් රථයක් ගසක ගැටීමෙනි.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දෙමටගොඩ ගුවන් පාලම යට බිළිඳු මළ සිරුරක් …

Next Post

කසිප්පුකාර බේබදන්නව කසිප්පුවලින් බේරගන්න අඩුමිල අරක්කු හඳුන්වා දෙන්න තීරණය කරන්නෙ මොන විද්‍යාත්මක අධ්‍යයනයකින් ද? ADIC ආණ්ඩුවෙන් අසයි!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.