සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනවාරි සිට මැයි 18 දක්වා රියදුරු බේබද්දන් 26,413ක් අත් අඩංගුවට අරන්… මාර්ග අනතුරු අවම කිරීම පොලිසියට විතරක් කරන්න බෑ… පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි!

by editor
මැයි 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජනවාරි 01 වැනි දින සිට මැයි මස 18වන දිනය දක්වා කාලය තුළ බීමත් රියදුරන් 26413ක් අත් අඩංගුවට ගෙන නීතිය හමුවට රැගෙන විත් නීතිය ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

එමෙන්ම අපරික්ෂාකාරී රිය ධාවනයන් 1377ක් සඳහා නීතිය ක්‍රියාත්මක කර අධිකරණය හමුවට ගෙනැවිත් ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙවැනි මෙහෙයුම් කෙතෙක් සිද්ධ කළත් ජනතා සහභාගීත්වයකින් තොරව රිය අනතුරු අවම කරගත නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කරමින් පෙන්වා දුනනේ වසරේ මේ දක්වා මාරක රිය අනතුරු 944ක් වාර්තා වී ඉන් පුද්ගලයින් 1007 ක් මිය ගොස් ඇති ආකාරය ය.

“රිය අනතුරු පාලනය කරගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය බීමත් රියදුරන් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම්, අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම පිළිබඳ මෙහෙයුම්, ඒම මාර්ග නීතිවලට අනුකූලව රිය නොපදවන පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම් ශ්‍රී ලංකා පොලිසිය නිරනරන්තරයෙන් සිද්ධ කරනවා. නමුත් රිය අනතුරු අවම කරගැනීම පොලිසියට පමණක් කළ හැකි දෙයක් නොවෙයි. ජනතාව විනය ගරුක නොවී රිය අනතුරු අවම කරගන්න බෑ. ඔවුන් මාර්ග නීති පද්ධතියට අවනත විය යුතුයි.” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ බලය මාළිමාවට?… ස්වාධීන කණ්ඩායම් හා සුළු පක්ෂ 09ක් ආන්ඩුව සමග හිටගනී!

Next Post

සජබ යූඑන්පී සහ පොහොට්ටුවේ ඇතැම් දේශපාලන ප්‍රබලයින් රටේ පාතාල කල්ලි 10ක් සමග සම්බන්ධයි… ඉදිරියේ නම් ගම් හෙළි කරන බව මහජන ආරක්ෂක ඇමති කියයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.