අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනවාරියෙන් පසු ඉන්ධන ගන්න  වැඩපිළිවෙළක්  තවමත් නෑ… ආණ්ඩුව වටේ යයි!  

by editor
ඔක්තෝබර් 3, 2021
in පුවත්
petrol-diesel-lankasara
Share on FacebookShare on Twitter

ජනවාරි මාසයෙන් පසුව ඛනිජ ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් තවමත් ශ්‍රි ලංකාව විවිධ රටවල් සමඟ සාකච්ඡා කරමින් පවතින අතර මෙම තෙල් ලබා ගැනීම සම්බන්ධයෙන් නිශ්චිත වැඩපිළිවෙළකට එලඹ නැති බව වාර්තා වේ.

දැනට රටේ පවතින උග්‍ර විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ඉන්ධන ලබා ගැනීමේදී දීර්ඝ කාලීන ණය සහන ලබා ගැනීමට සිදුව ඇති අතර මෙතෙක් සාකච්ඡා පැවැත්වූ රටවල්   සමඟ නිශ්චිත එකඟතාවයකට එලඹීමට නොහැකි වී ඇතැයි මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගියදා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල   බලශක්තිය සම්බන්ධ විදේශ සමුළුවකට ගිය අවස්ථාවේදී  ඕමාන රජය සමඟ ඉන්ධන  දීර්ඝ කාලීන ණය පදනමක් මත ලබා ගැනීම සඳහා සාකච්ඡා කර ඇති අතර අමාත්‍යවරයා බලාපොරොත්තු වී ඇත්තේ ඩොලර් බිලියන 3.6ක ඉන්ධන ලබා ගැනීමට ය.

ශ්‍රි ලංකාව මෙම ණය ගෙවීම සඳහා වසර   5 ක සහන කාලයක් සමඟ වසර  20ක කාලයක් බලාපොරොත්තු වූයේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එසේ වුවද මෙම ගිවිසුම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් නිගමනයට එලඹ නැති අතර ශ්‍රි ලංකා විදේශ අමාත්‍යවරයා සවුදි අරාබියෙන් ද  ණය සහන පදනම මත ඛනිජ තෙල් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත. එයටද එක්සත් අරාබි එමීර් රාජ්‍යයන් මෙතෙක් නිශ්චිත පිළිතුරක් ලැබී නොමැත.

අද සන්ඩේ ටයිම්ස් පුවත් පත වෙත අදහස් දක්වමින් අමාත්‍ය උදය ගම්මන්පිල   පවසා ඇත්තේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයක් මත දීර්ඝ කාලීන සහනය ක්‍රමයකට චීනයෙන් ඉන්ධන ලබා ගැනීම පිළිබඳවද අවධානය යොමු කර ඇති බවය. චීනයේ “පෙට්‍රෝ චයිනා“ සමාගමෙන් ඊළඟ මාස හයක් සඳහා ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය ගම්මන්පිල මේ වනවිට ශ්‍රි ලංකාවේ චීන තානාපතිවරයා මඟ සාකච්ඡා කරමින් සිටින බව ඔහු සඳහන් කර ඇත.

මීට අමතරව ඉන්දියාවෙන්ද ඇමෙරිකානු ඩොලර් මිලියන  500ක ණය සහනයක් මත ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් ගිවිසුමකට එලඹීම සඳහා ශ්‍රි ලංකාවට යෝජනා කර ඇති අතර මේ සම්බන්ධයෙන්වන මූලික සාකච්ඡා මේ දිනවල ශ්‍රි ලංකාවේ සංචාරයක යෙදෙන ඉන්දීය විදේශ ලේකම්වරයා සමඟ සිදු කිරීමට නියමිත බවද මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

දැනට වාර්තා වන ආකාරයට සැපයුම් ගිවිසුම්වලට අනුකූලව ඉන්ධන  සැපයුම සඳහා ගිවිසුම් ඇත්තේ ලබන ජනවාරි මාසය තෙක් පමණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොව්ඩ් නිසා රෝහල්ගත වෙච්චි 15%කට විශාදය සහ කාන්සාව – ආචාර්ය ජීවන්දර

Next Post

මහින්දානන්දට කාබනික ගොවිතැන පැවරීම ජනාධිපතිතුමා ගත් නිවැරදිම තීන්දුවක් …  

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.