කොවිඩ්-19 වෛරසය ආසාදිත වී සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබේ.
ඒ පිළිබඳ සටහනක් ජනාධිපතිවරයා සිය සමාජ ජාලය වෙත ද මුදාහැර ඇත.

© 2020 - 2026 Lankasara.com.