අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති පත්කරන නිලධාරීන් දෙදෙනකු අතට පෙර නොවූ විරූ අසීමිත බලයක්  යන පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක්!  පනත ජනපතිගෙන්…

by editor
මැයි 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රාජ්‍ය මුදල් හැසිරවීම සඳහා අසීමිත බලයක් සහිත ද්විපුද්ගල සාමාජිකත්වයක් සහිත, පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් ස්ථාපනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

මෙම බලවත් පාර්ලිමේන්තු අයවැය කාර්යාලය කිසිදු අධිකරණ ක්‍රියා මාර්ගයකට යටත් නොවන බවත්, ඕනෑම අවස්ථාවක ඕනෑම රාජ්‍ය ආයතනයකින් හා එහි සේවකයන්ගෙන් තොරතුරු ලබා ගැනීමේ බලය ඇති බවත්, ඊට අමතරව එම කාර්යාලයට අදාළ අරමුදල් රැස් කිරීම සඳහා ක්‍රියා කළ හැකි බවත් සඳහන් වේ.

මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති පිළිබඳ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මීට අදාළ පනත් කෙටුම්පත පසුගියදා ඉදිරිපත් කර තිබේ.

මහජන මූල්‍ය වගකීම් සම්බන්ධයෙන් ස්වාධීන විශ්ලේෂණයක් සිදු කොට මධ්‍යකාලීන වූ ආර්ථික හා මූල්‍ය තත්ත්වය පිළිබඳ අධ්‍යනය  කිරීමේ වගකීම ද මෙම නව කාර්යාලය පැවරෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පතේ තවදුරටත් සඳහන්ව තිබේ.

එම අයවැය කාර්යාලය මඟින් ස්ථාපනය කරන ලද අරමුණ අනුව, ආධාර, ත්‍යාග, ප්‍රධාන හෝ වෙනත් ආකාරවලින් අරමුදල් රැස් කර ගැනීමේ බලය හිමිවන අතර රාජකාරි ඉටු කිරීමේදී කාර්ය මණ්ඩලයට නඩු පැවරීමෙන් සම්පූර්ණ මුක්තිය ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කර ඇති බවත් එම කමිටුව විසින් සිදු කරන රාජකාරි සම්බන්ධයෙන් සද්භාවයෙන් සිදුවෙන යම් අතපසුවීම් සඳහා වගකීමෙන් නිදහස් කිරීමට ද නීතිරීතී සම්පාදනය වී ඇති බව සඳහන් වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අදාළ බලය සහිත පුද්ගලයින් දෙදෙනා පාර්ලිමේන්තු අයවැය නිළධාරී සහ නියෝජ්‍ය පාර්ලිමේන්තු අයවැය නිළධාරී ලෙස නම් කර ඇති අතර ඔවුන් ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබීමට නියමිතය.

ඔවුන්ට පාර්ලිමේන්තුව තුළ වෙනම කාර්යාලයක් එලෙස පවත්වාගෙන යෑමේ ප්‍රමාණවත් බලතල ලබා දීමට ද එම පනතෙන් යෝජනා වී ඇත.

මෙම නිළධාරීන් දෙදෙනා අවම වශයෙන් වසර 15කවත් රාජ්‍ය අයවැය කළමණාකරණයේ වගකීම් උසුලා, අත්දැකීම් සහිත කීර්තිමත් අවංක නිළධාරීන් විය යුතුය. මෙම අධිබලැති නිළධාරින් දෙදෙනාගේ නිල කාලය වසර පහකට සීමා වෙනු ඇත

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අමෙරිකාවේ වෙඩි තැබීමකින් 8ක් මරුට

Next Post

දිස්ත්‍රික්ක 5කට නාය යෑම් අනතුරු අඟවයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.