බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති නන්වාගෙන නාමල් පැදවූ වාහනයකින් අධිවේගයේ ඇතුගල්පුර පිවිසුම ඉඳුල් වෙයි!   

ජොන්ස්ටන් ඊට පසුපසින් අගමැති නන්වාගෙන වාහනයක් පදවයි...

by editor
ජනවාරි 15, 2022
in පුවත්
ඇතුගල්පුර පිවිසුම විවෘත කිරීමට මොහොතකට පෙර - (ඡායාරූපය නිව්ස් රේඩියෝ)

ඇතුගල්පුර පිවිසුම විවෘත කිරීමට මොහොතකට පෙර - (ඡායාරූපය නිව්ස් රේඩියෝ)

Share on FacebookShare on Twitter

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන අදියර වන ඇතුගල්පුර පිවිසුම අද ජනතා අයිතියට පත් කෙරිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   සහ අගමැති මහින්ද රාජපක්ෂ   විසින්   පීත්ත පටියක් කපා කිලෝමීටර් 40.91 ක දුර ප්‍රමාණයක මෙම අධිවේගී මාර්ග කොටස මහජනතාවට විවෘත කළේය.

මෙම අවස්ථාවට මැති ඇමතිවරු  ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

අමාත්‍ය නාමල් රාජපක්ෂ පැදවූ වාහනයකින් ජනාධිපතිවරයා ප්‍රථමයෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වූ අතර, ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැදවූ වාහනයකින් මීරිගම-කුරුණෑගල මාර්ගයට ඇතුළු වූ දෙවැනියා අගමැති මහින්ද රාජපක්ෂය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

පාරිසරික හා සමාජීය බලපෑම් අවම කිරීම සඳහා ඉදිකරන ලද අධිවේගී මාර්ගය නාගරික ප්‍රදේශ මඟ හැර ප්‍රධාන වශයෙන් හිස් ඉඩම් හරහා ගමන් කර තිබේ.

මීරිගම සිට කුරුණෑගල දක්වා දිවෙන මාර්ගයේ මංතීරු හතරක කොටස මෙරට අලංකාරම අධිවේගී මාර්ග කොටස ලෙස හඳුන්වා දෙනු ලැබේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටසට මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානවල ගාස්තු කවුන්ටර සහිත අන්තර් හුවමාරු පහක් ඇතුළත් වේ.

ෙමෙම මාර්ග කොටස දේශීය කොන්ත්‍රාත්කරුවන් විසින් දේශීය අරමුදල්වලින් රුපියල් බිලියන 137 ක වියදමින් ඉදිකර ඇත.

මංතීරු හතරකින් යුත් කොළඹ-නුවර මධ්‍යම අධිවේගී මාර්ගය කොටස් හතරක් යටතේ නිමවෙමින් පවතී.

පළමු කොටස කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර් 37.09 ක් ද, දෙවන කොටස මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 40.91 ක් ද, ප්‍රවේශ මාර්ගය කිලෝමීටර් 9.7 ක් අඹේපුස්ස දක් වා ද, තුන්වන කොටස කුරුණෑගල, පොතුහැර සිට ගලගෙදර දක්වා   කිලෝමීටර් 32.50 කින් යුත් ප්‍රවේශ මාර්ගය ද වේ. කුරුණෑගල සිට දඹුල්ල දක්වා දිවෙන මාර්ගයේ  දිග කිලෝමීටර් 60.30 කි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නවසීලන්තයටත් සුනාමි බියක් ඇති කර ටොංගා මුහුදේ අද පිපිරුණු ගිනි කන්ද….

Next Post

ෆෙඩෙක්ස් ගුවන් යානාවලට මිසයිල ආරක්ෂණ පද්ධතියක්

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.