අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති කැඳවූ පොහොට්ටු රැස්වීම හබක්… පොහොට්ටුව දිස්ත්‍රික් නායකයින් ජනපතිගේ රැස්වීමට නොයවයි!

by editor
ජූනි 12, 2023
in පුවත්
Ranil-Sagara
Share on FacebookShare on Twitter

අද සවස 5.30 ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබූ  ශ්‍රී ලංකා  පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු ඇමතිවරු, දිස්ත්‍රික් නායකයින්  සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවට පොදු ජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින්    සහභාගී නොකිරීමට එම පෙරමුණ තීරණය කිරීම නිසා බරපතල  දේශපාලන අර්බුදයක් ප්‍රකාශ  වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග හෙළිදරවු කරයි.  

ජනාධිපතිවරයා විසින් මෙම රැස්වීම සඳහා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කැබිනට් ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන් , නියෝජ්‍ය ඇමතිවරුන්, සහ පොදු ජන පෙරමුණේ දිස්ත්‍රික් ප්‍රධානීන් කැඳවා තිබිණි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග හෙළි කරන්නේ මෙම සාකච්ඡාව කැඳවා තිබුණේ රජයේ  ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම අරමුණු කරගෙන බවය.

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ  ප්‍රතිලාභ ජනතාව අතරට ගෙනියන්නේ කෙසේ ද,   දැනට ටෙලිකොම් වැනි ආයතන පුද්ගලිකකරණයට එරෙහිව නැගෙන විරෝධය ගත යුතු පියවර කුමක් ද?, වර්ථමානයේ රට තුළ නිර්මාණය වෙමින් පවතින ගැටලුවලට පිළිතුරු සොයන්නේ කෙසේද යන්න දීර්ඝ ලෙස සංවාදයට ලක්  කිරීම මෙම සාකච්ඡාව කැඳවිමේ පරමාර්ථ වූ බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග කීවේය.

එහෙත් මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්, නාමල් රාජපක්ෂ, ජොන්සටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සනත් නිශාන්ත, එස්.එම් චන්ද්‍රසේන ඇතුළු පොදුජන පෙරමුණේ ප්‍රධානීන් ඇතුළු  කිසිම දිස්ත්‍රික් නායකයෙක් සම්බන්ධ වී සිටියේ නැත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම රැස්වීම වර්ජනය කිරීමේ  ප්‍රධානම හේතුව මිට කලින් අවස්ථා හතරකදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  සහ පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක  බැසිල් රාජපක්ෂ විසින් පොදු ජන පෙරමුණේ  දිස්ත්‍රික් නායකයින්ට ඇමති තනතුරු ලබා දෙන ලෙස කළ ඉල්ලීම නොසලකා හැරීම බව එක් පාර්ශවයකින් ප්‍රකාශ වුනේය.

ජනාධිපතිවරයා විසින් කැඳවූ මෙම රැස්වීම සම්බන්ධව  පොදුජන පෙරමුණ   මින් පෙර ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරයාට අවශ්‍ය නම් කැබිනට් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු ඇතුළු ඇමති මණ්ඩලය කැඳවිය හැකි නමුත් පොදු ජන පෙරමුණට දැනුම් දී නියමිත ක්‍රිියා පටිපාටියකින් තොරව පොදු ජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් කැඳවිය නොහැකි බවය.

එසේ කැඳවීමට කටයුතු කිරීම ගැන පක්ෂය සිය කණගාටුව ද පල කර තිබිණි.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් ජනාධිපති කාර්යාලය හරහා රැස්වීමකට  කැඳවීම අනුමත කළ නොහැකි බවත් එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය බවත් පක්ෂ ආරංචි මාර්ග කීවේය.

ඒ අනුව පක්ෂයේ දිස්ත්‍රික් නායකයින් මෙම අවස්ථාවට සම්බන්ධ නොකිරීමට පක්ෂය තීරණය කළ බව ද පක්ෂයේ ආරංචි හෙළි කළේය.

පස්වරු 6 ට රැස්වීම ආරම්භ වී පැයකට පමණ එය නිමා වූ බව වාර්තා වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මෛත්‍රී රෝයල් පාර්ක් ඝාතකයා නිදහස් කළ ආකාරය ගැන විනිසුරුවෝ මවිත වෙති!

Next Post

රනිල් එක්ක ගමනක් නෑ… ඊලඟ ජනාධිපතිවරණයේ  පොහොට්ටු අපේක්ෂකයා රාජපක්ෂ කෙනෙක්! පොහොට්ටුව කියයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.