බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනක රත්නායකගේ කාලයේ මහ ජන උපයෝගීතා කොමිසමේ කෙළි විගණනය හෙළි කරයි..

by editor
ඔක්තෝබර් 21, 2023
in පුවත්
Janaka-Rathnayake

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක...

Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද  –

ශ්‍රි ලංකා මහජන  උපයෝගිතා කොමිසම් සභාව විසින් ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසම් සභාවේ  නිර්දේශ හා මහාභාණ්ඩාගාරයේ  පුර්ව අනුමැතිය ලබා ගැනිමකින් තොරව  සිය ආයතනයේ කාර්යමණ්ඩලය සඳහා දිමනා වර්ග දහයක් යටතේ  ඉකුත් වර්ෂය තුළදි (2022) රුපියල් මිලියන 58.9ක මුදලක් ගෙවා ඇති බැව් ජාතික  විගණන කාර්යාලය පවසයි.

එමෙන්ම  කොමිසම් සභාවේ නිලධාරින්  20 දෙනෙකු විසින්  රාජ්‍ය හා පුද්ගලික බැංකු වලින් රුපියල් මිලියන 95.6ක නිවාස හා දේපල ණය ලබාගෙන තිබුණි.  එකි ණය  මුදල්   වෙනුවෙන්  වු රුපියල් මිලියන  3.9ක් වු පොලි මුදල භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව කොමිසම් සභාව විසින් ගෙවා ඇති බවද  විගණන වාර්තාවේ සඳහන් වේ. 

කොමිසම් සභාවේ අධ්‍යක්ෂක  ජනරාල්, නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්, සහ අධ්‍යක්ෂක තනතුරු දරණ  නිලධාරින් 13 දෙනෙකුට  අනුමත මාසික දිමනාව ඉක්මවා  ඉකුත් වර්ෂය තුළදි  ඉන්ධන ලිටර් 4950ක් සඳහා රුපියල්  මිලියන 1.7ක මුදලක් ගෙවා තිබුණි.

 කොමිසම් සභාවේ නිලධාරින් 25 දෙනෙකුට  රුපියල් මිලියන 2.7ක මුදලක් වාහන දිමනා වශයෙන් වැඩිපුර ගෙවා තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ. 

වාහන දිමනා ලබා ගන්නා නිලධාරින් 12 දෙනෙකුට  කොමිසම් සභාව විසින්  මාසිකව රුපියල් 20000 බැගින්  රියදුරු දිමනාව ලෙස රුපියල් මිලියන 2.5ක මුදලක් ගෙවා තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇක.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

 එමෙන්ම  වගකිවයුතු නිලධාරියකු විසින්  වවුචරපත් අනුමත කිරිමකින් තොරව  වවුචර පත් 31 සදහා  රුපියල් මිලියන 1.5ක මුදලක් ගෙවා තිබුණි. කොමිසම් සභාවේ නිලධාරින්ට ගෙවා තිබු  රුපියල් මිලියන 1.1ක් වන අතිකාල  දිමනා වවුචරපත් 51ක්  නිසි ලෙස සහතික නොකර ගෙවා තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ. 

නියදි විගණන පරික්ෂාවට අනුව  විධිමත් තහවුරුකිරිමේ උපලේඛන රහිතව  රුපියල් මිලියන 2.9ක් වටිනා  වවුචරපත් 56ක් සදහා ගෙවිම් කොට තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

මහජන උපයෝගිතා කොමිසම් සභාව සම්බන්දයෙන් 2022 වර්ෂය අදාලව නිකුත්කොට තිබු කාර්යසාධන වාර්තාවට ඇතුලත්කොට තිබු වාර්ෂික විගණන වාර්තාවේ මෙකි තොරතුරු සදහන්ව තිබුණි.

  

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හමාස් සංවිධානය ඊශ්‍රයාලයෙන් පැහැරගත් ප්‍රාණ ඇපකරුවන්ගෙන් දෙදෙනෙක් නිදහස් කරයි…

Next Post

16 වසරක් රාජ්‍ය ගිණුම් ප්‍රකාශවල තිබුණු රුපියල් බිලියන 8199ක රාජ්‍ය වත්කම්වලින් රුපියල් බිලියන 5530ක වත්කම් හඳුනාගෙන ගිණුම්ගත කර නෑ…   විගණනය කියයි!

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.