අනුප්රාප්තික ජනාධිපතිවරයා තේරීමේ ඡන්ද විමසීම ඇරඹී තිබේ. නම් ප්රකාශ කරන විට මන්ත්රීවරු පැමිණ ස්වකීය ඡන්දය ප්රකාශ කරමින් සිටිති. රහස් ඡන්දයක් සේ ඡන්දය පැවැත්වේ. <iframe title="අනුප්රාප්තික ජනාධිපති කවුද? පාර්ලිමේන්තු ඡන්ද විමසීම 20.07.2022" src="https://www.youtube.com/embed/6arkMThG0JY" width="853" height="480" frameborder="0" allowfullscreen="allowfullscreen"></iframe>