අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත් කරගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ රටේ දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට පැවැත්වෙන පළමු මැතිවරණය සඳහා පාර්ලිමේන්තුව සූදානමින් ඇත.
අද උදෑසන 10ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් විය.
මේ වනවට ඡන්ද විමසීම සඳහා අවශ්‍ය කටයුතු සුදානම් වෙමින් තිබේ.







