බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඡන්ද වැඩ කරන්න නම් මැ.කෝ ඇල්කොහොල් ලීටර් ලක්ෂ දෙකක් ඉල්ලන්නේ ඇයි ?

by Lanka Sara Editor
ජූලි 12, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථානවවලට එන ඡන්දදායකයන් සියලු දෙනාට අත්සේදීම සඳහා යොමු කිරීම ප්‍රායෝගික නොවන බැවින් ඔවුන්ගේ දෑත් ඡන්ද මධ්‍යස්ථානයේදී විෂබීජ හරණය කිරීමට ඇල්කොහොල් මිශ්‍ර සනීපාරක්ෂක ද්‍රව්‍ය අවශ්‍ය වී ඇති බවත් එක් පුද්ගලයකුට මෙසේ ඇල්කොහොල් මිලි ලීටර 12ක් බැඟින් ගණන් එක්කෝටි විසි ලක්ෂයක් වන ඡන්දදායකයන් හට අත් සේදීමට ඇල්කොහොල් ලීටර ලක්ෂ දෙකක් පමණ අවශ්‍ය වන බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

පසුගියදා අපේගම පරිශ්‍රයේදී පැවැති සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මැතිවරණය පිළිබඳව දැනුවත් කිරීමට සංවිධානය කර තිබූ වැඩමුළුවකදී මේ බව පැවසූ දේශප්‍රිය මහතා මෙම ද්‍රව්‍ය ලබා ගැනීමට රජයෙන් මුදල් ඉල්ලා ඇති බවත් පැවසීය.

“ ඡන්ද දායකයන්ට ඡන්ද පොලේ දී හඳුනා ගැනීම සඳහා මුඛ ආවරණය ගලවන්න සිදුවෙනවා. එය අතින් ඇල්ලීමෙන් පසුව අනාරක්ෂිත බවක් තිබෙනවා. කවර ආකාරයකින්වත් අත් නොසේදූ හෝ විෂබීජ හරණය නොකළ පුද්ගලයකුට ඡන්ද පත්‍රිකාව අල්ලන්න දෙන්න බැහැ. අත් සේදීම ප්‍රමාණවත් බව කිව්වත් ඡන්ද පොලේදී එය ප්‍රායෝගික නොවන්නේ සේදුවාම ඡන්ද පත්‍රිකාව තෙමෙන්න පුළුවන්.

අත පිසදාගන්න ටිසූ දුන්නෙත් ඒවා බැහැර කිරීමේ නිසි වැඩපිළිවෙළක් සකස් කරන්න වෙනවා. අනෙක ඇඟිලි තෙමී තිබුණාම පාට කිරීම අසීරුයි. මේ නිසා අපට අල්කොහොල් මිශ්‍ර සනීපාරක්ෂක දියරයක් පාවිච්චි කරන්න වෙනව. යම් අයකුට අසාත්මිකතාවක් තිබෙනවා නම් ඔවුන්ට අත සේදීමේ පහසුකම් දෙන්න පුළුවන්“ යයිද මෙහිදී සඳහන් කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share91Tweet43
Previous Post

“දැඩි අවදානම් දෙවන රැල්ල ආවොත් වගකීම දේශපාලන නායකයන් සහ ජනතාව අතේ”

Next Post

පොදුජන පෙරමුණු සන්ධානයේ ප්‍රචාරක රැළි තාවකාලිකව නවතයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.