සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තමුසෙලා අපට ඇරලා යන්න ආයේ කටුනායක පැත්තට එන්න එපා… විදේශගත ශ්‍රි ලාංකිකයන්ට රාජතගෙන් තර්ජනයක්!

by editor
අගෝස්තු 27, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඡන්දය ආසන්නයේ දී නැවත වරක් “ඇරලා යන්න” කටුනායක පැත්තට නොඑන ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමට සමගි ජන බලවේගයෙන් පැමිණි රාජිත සේනාරත්න පිටරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට තර්ජනය කළේය.

එක් වරක් පැමිණ ඉන්න රටක් අවශ්‍ය බව කියමින් ගෝඨාභයට ඡන්දය දී රට විනාශ කර ගියා සේ මෙවර පැමිණ දූෂණය නැති කිරීම සඳහා අනුරට ඡන්දය දෙන්න පැත්තකට නොඑන ලෙසත් එසේ එනවා නම් අපට ඇර යළි ඒ රටවල්වලට නොගොස් මේ රටේම නැවතී ප්‍රතිඵල භුක්ති විඳින ලෙසත් රාජිත සේනාරත්න පැවසුවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මේ බව පැවසුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.

ඔහු කීවේ මෙවැන්නකි.

අවුරුදු එක හමාරකින් බංකොලොත් රාජ්‍යයක් එළියට ආපු ලෝක ඉතිහාසයේ පළවෙනි රට තමයි ශ්‍රී ලංකාව. අන්න එතන තමයි රනිල් වික්‍රමසිංහට තියන ලොකුම මෙඩ්ල් එක. ඒක තමයි ජයග්‍රහණය.

ගිය සැරේ දුන්නා එක්කෙනෙකුට ජාතික ආරක්ෂව ගැන කියලා. මොනවා නැති වුනත් රටක් තියෙන්න ඕන කියලා දීලා රටම ඉවර කර ගත්තා. නැතිම කරගත්තා රට.

දැන් ඡන්දේ කිට්ටු වෙනකොට පිටරට ඉඳන් එන්න පුලුවන් අපේ කට්ටියට. අපේ ඉම්පෝටඩ් ශ්‍රි ලංකන් මහත්තුරු එන්න පුලුවන්. ඇවිල්ලා අපට තීන්දු තීරණ දීලා අපට ඇඩ්වයිස් දීලා යනවා. ගියාම අපේ උන් කෙළව ගත්තම අපේ උන් මහ පාරවල්වල ගෑස් ටැංකියටයි භූමිතෙල් ටිකටයි කෑම පැකට් එකටයි… උන් ගිහිල්ලා ගෙවල්වල රෑට නිවුස් බල බල හෙල් එවර් තින් හැපන් නෝ කියාගෙන විස්කි එකක් ගහලා රෑට බයිට් එකක් ගහලා උන් කාලා බීලා ආපහු බුදිය ගන්නවා. ඇඟේපතේ මයිල් ගහකටවත් ඒක මේව වෙන්නේ නෑ.

ඒ අයියලට මම කියන්නේ ගිය සැරේ වගේ පෝලිමේ එන්න එපා කටුනායකට. ගිය සැරේ ආවා. ඇවිත් කිව්වා අපි අතින් ටිකට් අරන් ආවේ… අපි ගෝඨාභය මහත්තයට ඡන්දය දෙන්න ආවේ… අපේ අතින් ටිකට් අරන් ආවෙ. මොකක්වත් නෙමෙයි… මොනව නැති උනත් රට තියෙන්න ඕන.

මේ සැරෙත් එයි රෑට. මොනව නැති උනත් මේ රටේ දූෂණය නැති වෙන්න ඕන කියලා ඈ…. අපි මේ ටිකට් අරන් ආවේ අනුර සහෝදරයට ඡන්දේ දීලා යන්න… මේ සැරෙත් ඇවිත් තමුන්නාසේලා අර ගිය සැරේ වගේම අපිට වැඩේ තියලා අපට ඇරලා යන්න. එතකොට අපට පුලුවන් විඳින්න. තමුසෙලට පුලුවන් කකා බිබී ඉන්න.

ඒක හින්දා කරුණාකරලා මම කියන්නම්. එන මහත්තුරු මෙහෙ පදිංචි වෙන්න. මෙහෙ පදිංචි වෙලා ඒ ඛේදවාචකයට මුහුණ දෙන්න. දිනවලා. එච්චරයි. අපිත් එක්කම එකට පෝලිමේ හිටගන්නවා තමුසෙලා. ආපහු මෙතන ඉඳලා එහෙ යන්න එපා. හොඳේ… රාජිත සේනාරත්න කී කතාව පහත දැක්වේ. 

RelatedPosts

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය අනුව IMF වැඩසටහන විනාශයි… ජනාධිපති ඒ ගැන කියන කතාව හරි… ආචාර්ය හර්ෂ කියයි!

Next Post

යෝජිත ක්‍රිකට් ව්‍යවස්ථාව බලාත්මක කිරීම ජනාධිපති ක්‍රීඩා ඇමතිත් මගහරී!

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

Comments 1

  1. Nathalie says:
    වසර 2ක් ago

    රාජිත මූසලය මේව කියන්නෙ මේ අපේ වැරදි කියලද? මුන් කවද්ද පෝලිම්වල ගියේ?? කිබුල් රජාට මූනට හම්බ වුනොත් මගේ රෙද්ද ලෙෆ්ට් කරනවා

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.