අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චෝදනා ලද සෞඛ්‍ය ලේකම්ගේ සේවා කාලය හෙටින් ඉවරයි…සෞඛ්‍ය ලේකම් තනතුරට තරගයක්!

by editor
නොවැම්බර් 17, 2023
in පුවත්
Ministry Of Health Sri Lanka
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                     

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් තනතුරට විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල  පත්කිරිමට අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් සෞඛ්‍ය ඇමතිවරයාට යෝජනාවක් කර ඇතැයි අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

වෛද්‍ය පාලිත මහීපාල   හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුර හෙබවූ අතර දේශපාල ඇඟිලි ගැසීම් මත සිය රාජකාරිය නිසිලෙස කර ගැනීමට විටින් විට බාධා පැමිණි බව වාර්තා විය.

මේ අතර ඔහුට  ලෝක සෞඛ්‍ය සංවිධානයේ උසස් තනතුරක් ලැබීමෙන් විදේශ ගත ව සේවය කරන බැවින් මේ මොහොත වන විට මෙරට සෞඛ්‍ය පද්ධතියේ සිදුවන  වංචා දූෂණයන් සහ කඩා වැටීම් හමුවේ එය නැවත නගා සිටුවීමට හැකි හොඳම පුද්ගලයා වෛද්‍ය මහිපාල   යැයි අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් ඇමතිවරයාට පෙන්වා දී  ඇතැයි ද වාර්තාවේ.

කෙසේ නමුත් මේ වන විට  සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් තනතුර සඳහා වෛද්‍ය අනිල් ජාසිංහගේ  නම ද යෝජනා වී ඇති නමුත් පරිසර අමාත්‍යංශයේ මිලියන ගණනක් වටිනා ව්‍යාපෘති ගණනාවක්ම ඔහුට පැවරී ඇති බැවින් ඔහුව ලේකම් තනතුරෙන් ඉවත් කිරිමට ඉහළින් අකමැත්ත පළවී ඇති බවද වාර්තාවේ.

ලේකම් තනතුරට හිටිහැටියේ තරඟයක් නිර්මාණය වී ඇත්තේ වත්මන් ලේකම් ජනක චන්ද්‍රගුප්තගේ සේවා කාලය හෙට  (18) අවසන් වන බැවිනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නීතිවිරෝධී  ඉමියුනෝග්ලොබියුලින් ගණුදෙනුව තුළ මේ වන විට ලේකම්වරයාගේ නම ඉහළින්ම සටහන් වී ඇති  බැවින් ඔහුට සේවා දිගුවක් නොලැබෙනු ඇති බවට අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේපල අත්පත් කරගැනීමට යාපනයේ ධනවත් වයෝවෘද කාන්තාවක් ඝාතනය කළ හිටපු මන්ත්‍රී දියණිය සහ ස්වාමිපුරුෂයා 29 තෙක් රිමාන්ඩ්!

Next Post

“හුස්මක් සිටවමු ” තුරුකැපකරු ව්‍යාපෘතිය ආරම්භ කෙරේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.