සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන සහ රුසියානු එන්නත් ලංකාවේ හදන්න යයි… මූලික සාකච්ඡා ඇරඹිලා…

by editor
මැයි 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රුසියානු ස්පුට්නික් එන්නත හා චීන සයිනොෆාම් එන්නත ලංකාවේ නිශ්පාදනය කිරීම සඳහා මූලික සාකච්ඡා ආරම්භ කළ බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

එහි මුල්ම අදියර ලෙස එන්නත් ලංකාව තුළ පිරවීම සඳහා සැලසුම් කර ඇති බවත් යුරෝපීය ප්‍රමිතිය සහිත ඉහළ ඖෂධ නිශ්පාදනාගාර දෙකක් අප සතුව ඇති බැවින්  එම නිශ්පාදනාගාර තුළ එන්නත් පිරවීම එම රටවල නිශ්පාදන ආයතනයන්හි තාක්ෂණික කමිටුවල විද්‍යාත්මක නිරීක්ෂණයකින් අනතුරුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ඇතිව සිදුකිරීමට නියමිත බවත් සභාපතිවරයා වැඩිදුරටත් කීවේය.

ඔහු නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් මෙසේ පැවසුවේය.

“ රුසියාව චීනය හා ඇමරිකාවේ ඇති එන්නත් නිශ්පාදන ආයතන සමග මේ වනවිට මා සාකච්ඡා තිබෙනවා.  විශේෂයෙන්ම චීන සයිනොෆාම් හා රුසියානු ස්පුට්නික් එන්නත්  ලංකාවේ නිශ්පාදන කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව තමයි අවධානය යොමු වන්නේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ලංකාව තුළ  එන්නත  නිශ්පාදනය සංකීර්ණ ක්‍රියාවලිවලියක්. මුලින්ම අප උත්සාහ කරන්නේ එන්නත් පිරවීම සඳහා ඉඩකඩ තියනව ද බලන්න.

අපේ රටේ යුරෝපීය ප්‍රමිතිය සහිත ඖෂධ නිශ්පාදනාගාර දෙකක් තියනවා. මේ කටයුතු ආරම්භ කරන්නෙ එම නිශ්පාදනාගාර එක්ක    සම්බන්ධ වෙලා. ඒ නිශ්පාදන සමාගම්වල කමිටු ඇවිත් අපේ ස්ථාන පරීක්ෂා කරලා ඔවුන්ගේ එකඟතාවය ලබාගෙන  ලෝක සෞඛ්‍ය සංවිධානයෙත් අනුමැති සහිතව ඒ එන්නත් පිරවීම ආරම්භ කරනවා. එනන්තක් නිශ්පාදනය කරනවා කියන   ජෛව විද්‍යාත්මක කාර්යයක්. ඒ ජෛව විද්‍යාත්මක  කාර්යයට අවශ්‍ය දේ වෙනස්. ඒ සඳහා ටික කාලයක් යයි. නමුත් එනන්ත් පුරවලා අවසාන නිශ්පාදනයට යන එක ඉක්මනින් ආරම්භ කරන්න පුලුවන් වේවි. ඒ ක්‍රියාවලිය යන අතර තුර අපට එන්නත් නිශ්පාදනය පටන්ගන්න පුලුවන් වේවි.

මේ වනවිට රුසියානු හා චීන තානාපති කාර්යාල දෙකම අපට දැනුම් දීලා තියනවා ඒ අයගෙ තාක්ෂණික කමිටු එක්ක එකතුවෙලා මේ ස්ථාන  අධීක්ෂණය කරන්න. ඇමරිකාව අපේ ඉල්ලීමට මැදිහත් වෙන්නෙ අධිතාක්ෂණික ඖෂධ නිශ්පාදනය කිරීම සඳහා පහසුකම් සලසන්න.    ඔවුන්ට අවශ්‍යයයි  රාජ්‍ය මැදිහතවීමක් සහිත උසස් තත්වයේ ඖෂධ නිශ්පාදනාගාරයක් හදන්න. ඒ නිශ්පාදනාගාරයේ නිශ්පාදන අපේ රටට වගේම ඇමරිකාවටත්  ගන්න ඒ අයගෙ සැලැස්මක් තියනවා. “

සභාපතිවරයා පැහැදිලි කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිල කළ නොහැකි දේව ප්‍රතිමා 02ක් හොරකම් කළ කල්ලියක් අත් අඩංගුවට

Next Post

රසායනික පොහොර නැතිව ගොවිතැන් කරන හැටි යාපනය සරසවි සිසුන් කියා දෙයි….

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.