බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“චීන පොහොර නැවට මිලියන 6 1/2ක් ගෙවනවද? රටක් තරහා කරගන්නවද?” – ඇමති ජොන්ස්ටන්

by Lanka Sara Editor
දෙසැම්බර් 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඩොලර් මිලියන හය හමාරක් නිසා රටක් එක්ක තරහා වෙනවද නැත්නම් ඒක සාමකාමීව විසඳා ගන්නවද යන්න පළමුව සළකා බැලිය යුතු බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

චීන පොහොර නැව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ එහිදී සළකා බැලිය යුත්තේ මුදල් අර්බුදය නොව ගිවිසුමක් මත රටවල් දෙකක් අතර ගැටලුව පිළිබඳව යන්න ය. වරදක් සිදුවී ඇත්නම් එය සොයාබලා නිවැරදි කරගැනීම කළ යුතු බව ද අමාත්‍යවරයා කීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මහජනතාවට කාර්‍යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නව කුරුණෑගල කාර්‍යාලය මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතිමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.

එම අවස්ථාවේදී චීන පොහොර නැව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පිලිතුරු දෙන ලදී.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

“මෙතන කතා කරන්න ඕනෙ මුදල් කියන ප්‍රශ්නය නෙමෙයි. ගිවිසුමක් සම්බන්ධ ගැටලුවක් රටවල් දෙකක් අතර ගැටලුවක්. ඉතින් කැබිනට් එක තීන්දු කළා එය ගෙවිය යුතුයි කියලා. අපි රටවල් එක්ක වැඩ කටයුතු කරද්දී පරිස්සමින් කරන්න ඕන. ඒකේ කිසි වරදක් මම දකින්නේ නැහැ

වරදක් කවුරු හරි කරනවා නම් වරදක් වෙලානම් ඒ වැරැද්ද හොයන්න ඕන. ඊට ඉස්සර වෙලා රටවල් දෙකක් අතර ඇති වෙන්න යන අර්බුදයට විසඳුම් ගේන්න ඕන. ගිවිසුම් ගත උනාට පස්සෙ වැරැද්දක් වෙලා තියෙනවා නම් ඒ මුදල් ගෙවිය යුතුයි. 

ඩොලර් මිලියන හය හමාරක් නිසා රටක් එක්ක තරහා වෙනවද නැත්නම් ඒක සාමකාමීව විසඳා ගන්නවද කියන එක මුලින්ම බලන්න ඕනෙ. රජයක් උනාම ජනතාව ගැන හිතලා තියෙන තීන්දු තීරණ ගන්න ඕන. යම් වරදින තැන් තියෙනවා. ඉතිහාසයේ පළවෙනි සිද්ධිය නෙමෙයි ඕක . වරදින තැන් හදා ගන්න අවශ්‍යයි.

කාබනික වගාව ගැන අලුත් අත්හදා බැලීමක් කලා.ගොවියන්ට පොහොර ලබා දිය යුතුයි ඉතින් රජය හදිසියේ කාබනික පොහොර ගෙනාවා ගෙනල්ල සාම්පල් පරීක්ෂා කරනකොට තාක්ෂණික දෝෂයක් නිසා ඒක අපට ගැලපෙන්නේ නැහැ . ආණ්ඩු දෙකක් අතර ක්‍රියාවලියක් නිසා අපට ඒක පාර්ශවීය තීන්දු ගන්න බැහැ. ඒ නිසා ලාභ පාඩු විදගන්න වෙයි. රටවල් තරහා කරගෙන අපට ගමනක් යන්න බෑ.” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතියට ගිනි තැබූ කොමිස් කෙළිය… ලිට්රෝ ගෑස් නිසා ආණ්ඩුව ඇතුළේත් පිපිරීමක්!

Next Post

වෛද්‍ය උපදෙස් මත සම්පන්ධන් ක්‍රියාකාරී දේශපාලන කටයුතු වලින් ඉවත්ට…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.