අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන පිරිපහදුවට සඳුදා කැබිනට් අනුමැතිය… සිල්ලර වෙළඳාමේ ඒකාධිකාරිය Sinopec වෙත යන ලකුණු!

by editor
නොවැම්බර් 26, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඩොලර් බිලියන 4.5 ක පිරිපහදුවක් ඉදිකිරීම සඳහා චීන රාජ්‍ය පිරිපහදු සමාගමක් වන සිනොපෙක්  විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව අනුමත කිරීමට රජය සූදානමින් පසුවන බව වාර්තා වේ.  

” එය  සඳුදා රැස්වන කැබිනට් මණ්ඩල  න්‍යාය පත්‍රයේ තියෙනවා. කැබිනට් අනුමැතිය ලැබුණු පසු අපි ඔවුන්ට ගිවිසුම අත්සන් කරන්න ආරාධනා කරනවා,” විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

වසර 70කට වැඩි කාලයක් තුළ ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට උත්සාහ කරන ශ්‍රී ලංකාව නව ආයෝජන සඳහා දැඩි අපේක්ෂාවෙන් පසුවේ.

මෙම ඉන්ධන පිරිපහදුව සඳහා  අගෝස්තු මාසයේදී Sinopec සහ   Vitol සමාගම්    ලංසු තැබීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් කෙටි ලැයිස්තු ගත කර තිබුණත් . විටෝල් පසුව ඉවත් වූ බව සිනොපෙක්  ප්‍රකාශකයන් විදෙස් පුවත් ඒජන්සි වෙත ප්‍රකාශ කර තිබේ.

Sinopec යනු  ධාරිතාවෙන් ලොව ඉහළම පිරිපහදු පහසුකම් සහිත සමාගමිකි.   ලෝකයේ විශාලතම ඛනිජ රසායනික නිෂ්පාදකයන්ගෙන්  කෙනෙකි.  Sinopec  සමාගම සතුව සෞදි අරාබියේ පිරිපහදු වත්කම් තිබේ. Sinopec රුසියාව තුළ ඛණිජ රසායන නිෂ්පාදන කරයි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

රජයේ නිල අනුමැතිය ලැබීමෙන් පසු පිරිපහදුවෙහි ප්‍රමාණය සහ තාක්ෂණික වින්‍යාසය අවසන් කිරීම ඇතුළුව සිනොපෙක් මූලික ඉංජිනේරු සැලසුම් ආරම්භ කරන බව සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් මේ මාසයේ රොයිටර් වෙත පවසා ඇත.

ලොව විශාලම ඛණිජ රසායන නශ්පාදන සමාගමක්වන Sinopec පිරිපහදුව සඳහා කරන ආයෝජනයත් සමග  මේ වනවිට ක්‍රියාත්මක ස්වකීය    ඉන්ධන පිරවුම්හල් 150 තුළින් අතශය තරගාකාරී මිලකට ඉන්ධන අලෙවි කරනු ඇතැයි අපෙක්ෂා කෙරේ. Sinopec  ඉන්ධන සිල්ලර අලෙවිය සඳහා බලපත්‍රයක් සහිතව රට තුළ ක්‍රියාත්මකවන   තුන්වන ජාත්‍යන්තර සමාගමය.

1969 දී ආරම්භ කරන ලද ඛණිජතෙල් නීතිගත සංස්ථාව සතුව ඇති  සපුගස්කන්ද ශ්‍රී ලංකාවේ පිරිපහදුව මඟින් දිනකට තෙල් බැරල් 38,000ක් සකස් කළ හැකිය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සංවර්ධන කටයුතු මගහැර පළාත් පාලන ආයතන රුපියල් බිලියන 21ක්  ස්ථාවර තැන්පතුවල දලා… විගණනය කියයි!

Next Post

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගරයේ රැඳවියෙක් බන්ධනාගාරයේ සී.සී.ටී.වී. 23ක් කඩා දමලා…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.