fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන පාකිස්ථාන ආර්ථික කොරිඩෝවෙන් සහන ලබා ගැනීමට පාකිස්ථානය උත්සාහ කරයි.

සති 3ක් ago
in පුවත්
432 4
0
Share on FacebookShare on Twitter

ආයෝජන මත ලාභ අනුපාත අඩු කිරීම හෝ ණය ආපසු ගෙවීම නැවත සැලසුම් කිරීම යන ආකාරවලින් චීන පාකිස්ථාන ආර්ථික කොරිඩොවේ බලාගාරවලින් සහන ලබා ගැනීමට උත්සාහ කරන බව පාකිස්ථානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහතික වී තිබේ.
චීන පාකිස්ථාන ආර්ථික කොරිඩෝව යටතේ පිහිටුවන ලද ඩොලර් බිලියන ගණනක් වටිනා විදුලි උත්පාදන බලාගාරවල මිලදී ගැනීමේ ගිවිසුම් නැවත විවෘත කිරීමේ ගැටළුව නුදුරු අනාගතයේදී යළි මතුවෙනු ඇත. පෙර පැවති ආණ්ඩු පක්ෂය වන පාකිස්ථාන ටෙහ්රික් ඊ ඉන්සාෆ් පක්ෂය පසුගිය වසරේ ජූනි මස ඩොලර් මිලියන 400ක් ණයක් ලබා ගත් ලෝක බැංකුව සමඟින් ද ණය ආපසු ලබා දීමේ කාල පරාසයේදී ණය ආපසු ගෙවීම නැවත සැලසුම් කිරීමකට ගොස් තිබේ.
චීන ආයෝජකයින්ගෙන් සහන ලබා ගැනීමේ සහතිකය පාකිස්ථාන බලධාරීන් විසින් අයිඑම්එෆ් සමඟින් කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹ ඇති අතර එමඟින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේ එක් බාධකයක් ඉව්ත කරගෙන තිබේ.

පාකිස්ථාන චීන ආර්ථික කොරිඩෝව හා නැවත සාකච්ඡා කිරීමට උත්සාහ කරන බව ද ඔවුන් අයිඑම්එෆ් හමුවේ පවසා ඇත. කෙසේ වෙතත් එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් දේශපාලන ගැටළු රැසක් දැක ගැනීමට තිබේ.

Join @lankasara on Telegram Channel
Previous Post

බණ්ඩාරනායක පිළිරුව අසල රැඳී සිටි අරගලකරුවන් සිව් දෙනා රිමාන්ඩ්…

Next Post

ඉන්ධන ජවාරම් කරුවන් අල්ලන පොලිසියට ලක්ෂ ගණන් තෑගි!

Related Posts

 භාණ්ඩාගාරය තැබූ කෝටි 35129ක භූමිතෙල්  පොල්ල ගැන විගණනය කියන කතාව

අගෝස්තු 14, 2022

අලි සැමරුව හැටි… අලි දින සැමරුම් මැදත්  දළ  ඇතෙකු හා අලි දෙන්නෙකු මරා දමලා… 

අගෝස්තු 14, 2022

රාජ්‍ය සේවයට සේවකයින් කැඳවීම සීමා කිරීම ලබන 24 තෙක් වළංගුයි…

අගෝස්තු 14, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  •  භාණ්ඩාගාරය තැබූ කෝටි 35129ක භූමිතෙල්  පොල්ල ගැන විගණනය කියන කතාව
  • අලි සැමරුව හැටි… අලි දින සැමරුම් මැදත්  දළ  ඇතෙකු හා අලි දෙන්නෙකු මරා දමලා… 
  • රාජ්‍ය සේවයට සේවකයින් කැඳවීම සීමා කිරීම ලබන 24 තෙක් වළංගුයි…
  • පොලිස් ඇමතිගේ පත්තරයට එරෙහිව නාමල් පොලිසි යයි…
  • ඉන්දියාව චීනය අතර උභතෝකොටි ප්‍රශ්නයකට මැදි වුන රට ගැන අධිකරණ ඇමති කියයි!

ජනප්‍රිය පුවත්

  • රට දිනවූ නෙත්මි අහිංසාව රැවටූ හැටි හෙළි වෙයි… විලි ලජ්ජයි නාමල්!

    267 shares
    Share 107 Tweet 67
  • ප්‍රගතිශීලී වෘත්තියවේදියෝ පොහොට්ටුව හැර යති !

    266 shares
    Share 106 Tweet 67
  • හොරාත් හොල්මන් කළ ඇමති දියණියගේ ලක්ෂ 25ක මඟුල් මුද්ද…

    237 shares
    Share 95 Tweet 59
  • පොලිස්පති පුටුවට බලපොරය මඩ ගොහොරුවක් හදයි….

    173 shares
    Share 69 Tweet 43
  • පොලිස් ඇමතිගේ පත්තරයට එරෙහිව නාමල් පොලිසි යයි…

    217 shares
    Share 87 Tweet 54
  • ගෑනුන්ගේ බූරු තිප්පලක් වටලයි… 05ක් අත්අඩංගුවට…

    206 shares
    Share 82 Tweet 52

Highlights

පොලිස් ඇමතිගේ පත්තරයට එරෙහිව නාමල් පොලිසි යයි…

ඉන්දියාව චීනය අතර උභතෝකොටි ප්‍රශ්නයකට මැදි වුන රට ගැන අධිකරණ ඇමති කියයි!

හොරාත් හොල්මන් කළ ඇමති දියණියගේ ලක්ෂ 25ක මඟුල් මුද්ද…

රට දිනවූ නෙත්මි අහිංසාව රැවටූ හැටි හෙළි වෙයි… විලි ලජ්ජයි නාමල්!

ධජ ඔසවන ‘ටිරංගා’ ව්‍යාපාරයට ලද ප්‍රතිචාර ගැන අගමැති මෝදි දැඩි සතුටින්

ත්‍රීවිල්කරුවන් පුරුදු කළ ඉන්ධන ජවාරම  පොලොන්නරුවේ ට්‍රැක්ටර් පටන් අරන්… අබලන් ට්‍රැක්ටර්වලටත් QR

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

 භාණ්ඩාගාරය තැබූ කෝටි 35129ක භූමිතෙල්  පොල්ල ගැන විගණනය කියන කතාව

by editor
අගෝස්තු 14, 2022
0

ලලිත් චාමින්ද    භූමිතෙල් සහනාධාරය වෙනුවෙන් ඉකුත්...

අලි සැමරුව හැටි… අලි දින සැමරුම් මැදත්  දළ  ඇතෙකු හා අලි දෙන්නෙකු මරා දමලා… 

by editor
අගෝස්තු 14, 2022
0

නයනක රන්වැල්ල -  ලෝක අලි දිනය...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist