බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන ජාතික ගීය වෙනුවට වාදනය වූ හොංකොං විරෝධතාකරුවන්ගේ ගීතය

by Lankasara News
මාර්තු 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

හොංකොන් හී ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතර කරන ලෙසට බලකනර විරෝධතා වෙනුවෙන් නිර්මාණය වී ගීතයක් පසුගියදා බොස්නියාවේ සහ හර්සගොවිනා හි පැවති ක්‍රීඩා උළෙලකදී චීන ජාතික ගීය වෙනුවට වාදනය කර තිබේ.

සරසිවෝ හි ඇති අයිස් හොකී ක්‍රීඩා උත්සවයකදී මෙලසෙ චීන ජාතික ගීය වෙනුවෙන් අදාල ගීතය වාදනය වී ඇති අතර ගතවූ වසරක කාලයකදී මෙලෙස චීන ජාතික ගීය වෙනුවනට හොංගොන් විරෝධතා කරුවන් නිර්මානය කළ ගීතය වාදනය වූ හයවන අවස්ථාවය මෙයයි.

කෙසේවෙතත් අදාල ගීතය තත්ත්පර අනූවක කාලයක් වාදනය වීමෙන් අනතුරුව නිවැරදි ජාතික ගීය වාදනය වී ඇති අතර එහිදී හොංකෙන් හී ක්‍රීඩකයින් ඊට විරෝධය දක්වමින් හස්ත්‍ර මුද්‍රාවක් පෙන්වා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙහිදී නිවේදකයා විසින් වැරදි ගීතයක් වාදනය කිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇති අතර ඉන් පසුව නිවැරදි ජාතික ගීය වාදනය කර තිබීමද විශේෂත්වයකි.
.
මෙම සිදුවීම සම්බන්ධයෙන් හොංකොං රජය සිය බලවත් අප්‍රසාදය පළකර තිබිණි. මේ අතර වැරදි ගීතයක් වාදනය කිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පත්වන ලෙසද චීන බලධාරීන් විසින් අදාල ක්‍රීඩා උත්සවය සංවිධානයක මණ්ඩලයෙන් ඉල්ලීමක්ද කර තිබිණි.

එස්එෆ් ඇන්ඩ් ඕසී පුවත්පතට අනුව, හොංකොං අයිස් හොකී සංගමය විසින් සිය නීතිරීති අනුව කටයුතු කරන ලද අතර, මෙම අවස්ථාවට එහි සංවිධායකයින්ට නිවැරදි ජාතික ගීය ලබා දී තිබේ. මෙහිදී එම ක්‍රීඩා උත්සවයට සම්බන්ධ වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ කණ්ඩායම් කළමනාකරු සුදුසු ආකාරයකින් ප්‍රතිචාර දක්වා ඇත බවත් එහිදී සංවිධායකවරයාට උපදෙස් දී ඇත්තේ වහාම නිවැරදි ගීතය වාදනය කරල ලෙසටයි.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Share69Tweet43
Previous Post

අන්තරේ උද්ඝෝෂණයට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක්!

Next Post

චීනය විසින් ඇමරිකානුවන් එකිනෙකාට එරෙහිව උසි ගන්වන හැටි

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.